ඔය වගේ කේස් එකක් වෙනවා කියන්නේ ණය අවූරුද්දක් දෙකක් නොගෙවා හිටියාට පස්සේ. එතකොට ආයෙත් අර නොගෙවපුවට දඩ පොලී හැදිලා ආයෙත් අර චාර්ච් මේ චාර්ච් එකතු වෙලා එනකොට ගතූත ගානට වඩා ආයේ ගෙවන්න සෙට් වෙනවා. එතකොට ඉතින් බැංකුවෙන් ආයේ අපිට ගානක් දෙන්නේ නැහැ. තව ගානක් ඉල්ලලා නඩු දානවා මිස.