1. S

    ජෙප්පන්ට චූන් වෙන එවා..

    අමුතු දෙයක් නෙමේ ඔයිට ලොකූ ලෝඩ් ලංකාවේ පාරවල් වල ගිහින් තියනවා. වෙලා තියෙන්නේ ආණ්ඩුවේ shadow page වලින් පුදුම විදිහට පුම්බනවා මේක.
  2. S

    "මිහිඳු හාමුදුරුවෝ අහසින් වැඩිය කතාව බොරුවක්" - අනාවැකි පොට්ටයා 😁 😂

    ඔය පොට්ටයා කියන්න ඕනේ නැහෑ. මිහිඳු හාමුදුරුවෝ එක පාර ලංකාවට වැඩියා නෙමේ. දේවානම්ප්‍රිය තිස්ස තමුන්ගේ බෑනා වෙච්ච අඨ්ඨිය කුමාරයාව යවලා ගෙන්න ගත්තා. මුල් සිංහල භාශාව වෙච්ච රටේ මගධ භාෂාවෙන් බන් කියන්න පුළුවන්ද? ඔය කතාන්දර ලස්සනට පුරාවිද්‍යා වේ තියනවා. මිහිදු හාමුදුරුවො නැවේ ඇවිත් තමා ලංකාවට එන්නේ .
  3. S

    ගිනි නිවන භටයින් හොරන 😲

    අපේ ground එක යකෝ......
  4. S

    අනුරට කඩේ ගිය උන් මේක දැනගෙන ද ගියේ? 😃

    ඕනේ ඇත්තම බේස් එක ඇවිත් දුටුගැමුණු කාලේටම යනවා බන්. ගැමුණු යන්නේ කොත්මලේට. බදින්නේ සාමාන්‍ය පවුලක කෙල්ලේ ක්. රජ වෙන්නේ කුඹුරේ ගොයම් පාගලා ඉවර වෙලා. ඒ කතාව ඔය මඩ සෝදා ගත් කල ගොවියා රජ කමටත් සූදුසුයි කියන්නේ. අනිත් එක ඉතින් අනුරාධපුර යුගයේ ලංකාවේ රජ වුනේ ගොවිගම කියන කුලේ කට්ටිය. ලංකාවේ වෙනම...
  5. S

    අනුරාධපුර යන්න නාවාතැන්

    බලපන් Anuradhapura National Holiday Resort කියලා නෙට් එකේ. අඩු ගානට සාමන්‍ය කාමරයක් සෙට් කරගන්න පුළුවන් වෙයි. ආන්ඩුවේ.
  6. S

    අනුරට කඩේ ගිය උන් මේක දැනගෙන ද ගියේ? 😃

    ඌ ඩ්‍රිග්‍රිය අරන් විතරයි. ප්‍රයෝගිකව දොස්තර කෙනෙක් නෙමේ.
  7. S

    The Sheep Detectives (2026) movie 🐑🐏👮

    එලොවටත් නැති මෙලෝවටත් නැති.කතාවක්. හොදයි කියලා review වල තිබ්බා.
  8. S

    Wednesday පරන ෂෝ එකක් කියල උබල දැනගෙන හිටියද?

    උබ Wednesday බෑළුවේ storyline එක නොදැනද? Wednesday ඒකේ සතුරාට ඉන්නේ දෙවනි Wednesdayට හිටපු නිලිය.
  9. S

    "ආලෝකා"ගේ හින්දු වර්ශන් එක "සුබ්‍රමනියම්"

    කොටියෙක් වත් ගේම් දුන්න නම් තමා වැඩේ. ඔය කැලේ කොටි ඉන්නවා. උන්ගේ ප්‍රධාන ගොදුරක් තමා බල්ලෝ කියන්නේ. අන්තිමට මිනිස්සුන්ට මරලා තමා නතර වෙන්නේ බල්ලො එක්කන් ඇවිත්.
  10. S

    Unlimited Internet පැකේජ් ගන්න ගියාම 'ඇයි Unlimited ම ඕනේ ඇයි කියලා අහනවා'

    උබ ඉතින් දෙදහකට තුන්දාහට unlimited හෙව්වාට හම්බවෙන්නේ නැහැ. අනික බූරූවාට කිව්වා එකවුන්ට් මැනේජර්ට කතා කරන්න කියලා ඉන්ටප්‍රයිස් වලට මරු වෙලා.
  11. S

    රජයේ විස්සවිද්දියාලවල ඩිග්‍රී ගත්ත බුවාලගෙ ආර්තික විද්දියා මාස්ටර් ප්ලෑන් 🤭🤭

    මූන්ට ඔය ඩ්‍රිග්‍රි ටික දුන්නේ මුන් කැම්පස් වලට නාකි වෙනකොට මුන්ව පන්න ගන්න. නැතුව එකෙක්වත් දක්ශතාවය අනුව ඩ්‍රිග්‍රි ගත්ත උන් නෙමේ. ගිරවා දාලා කැම්පස් ඇවිත් පිනට ඩ්‍රිග්‍රි ගත්ත උන්.
  12. S

    මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

    සේනක බිබිලේ කවද්ද ජේප්පේක් උනේ කියලා පෙන්නපන් බලන්න? සේනක බිබිලේ කියන්නේ හැත්ත හය අවුරුද්දක් රට පාලනය කරයි කියන රදල පැලැන්තියේ පුද්ගලයෙක්. බිබිල රටේ මහත්තයාගේ පුතා. සමසමාජ කාරයෙක්.
  13. S

    මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

    පොඩ්ඩක් එලියට බැහැලා බලපන්. වෙන එක වෘත්තීය සමිතියකට වත් හරියට වැඩක් කරන්න වෙනවාද කියලා එලියේ. වැඩක් කරගන්න නම් කෙලින්ම ජේවිපේ විතරයි.
  14. S

    මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

    එකෙක් තමා අර මරණාධාර සමිති වල ඇරොන්න අනිත් ඔක්කොම සමිතිවල බලය ගන්නවා කියලා මේකෙම පෝස්ට් එකක් ගිය එකා. කියන්නේ මහ අබේගේ ලේකම් කියලා. කරපු වැඩක් නම් නැහැ හැබයි කාටවත්.
  15. S

    මොනවද උබල මෙච්චර DOWNOLAD කරන්නේ?

    මොකද්ද starter pack එකක් බන්. ගත්තේ අම්මාට phone එක ඕනේ කිව්වා. එමෙන්ම peo tv ක් ගත්තා. ඕක තමා අඩුවටම තිබ්බේ. Slot එක තියාගන්න කියලා ගත්තේ වැඩි හරියක්.
  16. S

    මොනවද උබල මෙච්චර DOWNOLAD කරන්නේ?

    මට ගිගාබයිට් හැටක් වැඩීයි. Hutch 50 එකයි slt fiber 12gb එකයි. Office ඒකේ කොහොමත් office wifi නේ. දැන් ඩව්න්ලොඩ් කියලා දෙයක් වෙන්නේ නැහැ. Mostly streaming.
  17. S

    මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

    බයියෝනම් එහෙම නැහැ බන්. දන්න ජෙප්පෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. ප්‍රක්ශේ ඇතුළටම සම්බන්ද උන්. උන් නම් කියන්නේ ජේවිපි නේමේ නම් එක තමා කරන ලොකුම වැරුද්ද කියලා.
  18. S

    බූට් 2ක් අඩුවට

    ආමර් ස්ට්‍රීට්.
  19. S

    බතල කූනි ඉඹුල් අග්ගලා මුං ඇට කිරි කැඳ ජෙප්පෝ

    හරි දැන් පොඩි ඉස්කෝලේක කැන්ටින් කරන උන්ට ඔව්වා හදලා දෙන්න කියපන්කෝ? මම හිතන්නේ ලමයි දාහක් ඉන්න ඉස්කෝලෙක කැන්ටින් කාරයින්ට ක් පට්ට ආමාරු වෙයි ඕවා හදන්න. ඒ මදිවට ගාන?
  20. S

    පාර්ලිමේන්තුව ඇතුලෙ වලියක් 😁 😂

    ඉස්සර ඕක උස්සන් දුවනවා වාසුවා. ඔයා නැතිවෙනවා කියන්නේ රටේ හරි හමන් පාර්ලිමේන්තු තුනක් නැහෑ කියන එක.

    No contents