වයසත් එක්ක ඔය දැන් කෙල්ලෝ මවාගෙන ඉන්න සිහින ලෝක ඔක්කොම වෙනස් වෙනවා..17යි කියන්නේ කෙල්ලට කිසි තේරුමක් නෑ..අතින් වත් අල්ලලා නෑ කියන්නේ නම් සුරන්ගනා කතා..ඒ නිසා ජිවිතේ ගැන ටිකක් හරි තේරුමක් තියෙන කෙල්ලෙක් හොයාගනින් බදින්නම බලාගෙන සීරියස් ආදරේ කරනවා නම්..හැබැයි කොල්ලෙක් එක්ක ජිවිතේට යාලු උනේ නැති...