මගේ_ගර්ල්

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    නේපාල් උන් නාන්නේ නෑ යකෝ..:angry: අපෝ ගදේ බෑ.. :sorry: ඉස්සර අපේ Clz වල හිටියා...:yes: වහින දාට එහෙම අහලක ඉන්න බෑ...:baffled:
    පලයන් යන්න බොරු නොකිය. ලංකාවෙ ගෑනුන්ට වඩා පිරිසිදුයි
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඔය අනාතයට නේපාල් තියා මෙහෙ ඉන්න අහිගුන්ටක ගනියෙක්වත් නැහැ
    නගින්නේ නැති උන්ට මොන ගැනුද
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පිරිසිදු කම බලපන්කෝ කර ගහගෙනම....:yes:
    මේකෙ අනාථයො කතා කරන්නෙ ලංකාවෙ ගෑනු ගාව පට්ට සුවදයි වගේ. ඔව් ඉතින් පර්ෆියුම් නාගෙන ඉන්නව ඈතට සුවද විහිදෙන්න. ටිකක් ළගින් යනකොට ගද ඉවසන්න බෑ ලංකාවෙ ගෑනු ගාව. නේපාල් කෙල්ලො හිගක් පිරිසිදුයි ඊට වඩා. ලංකාවෙ වගේ පර්ෆියුම් පාවිච්චි කරන්නෙත් නෑ. ස්වභාවික විදිහට තමා ඉන්නෙ. ලංකාවෙ ගෑනුන්ට වඩා දාහකින් මහන්සි වෙලා වැඩ කරන හින්ද දාඩිය සුවද තියනව.
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    මේකෙ අනාථයො කතා කරන්නෙ ලංකාවෙ ගෑනු ගාව පට්ට සුවදයි වගේ. ඔව් ඉතින් පර්ෆියුම් නාගෙන ඉන්නව ඈතට සුවද විහිදෙන්න. ටිකක් ළගින් යනකොට ගද ඉවසන්න බෑ ලංකාවෙ ගෑනු ගාව. නේපාල් කෙල්ලො හිගක් පිරිසිදුයි ඊට වඩා. ලංකාවෙ වගේ පර්ෆියුම් පාවිච්චි කරන්නෙත් නෑ. ස්වභාවික විදිහට තමා ඉන්නෙ. ලංකාවෙ ගෑනුන්ට වඩා දාහකින් මහන්සි වෙලා වැඩ කරන හින්ද දාඩිය සුවද තියනව.

    උබ අඩුම ගානේ උබ නේපාල් කෙල්ලෙක් දැකලවත් තියෙනවද ? :confused: වක්කඩ වගේ කටයි , හොදට දත ගලවන්න ඇට්ටරකමයි , තමා ඔව්න් ගාව තියෙන්නේ... ;)
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙන්න බලාපල්ල නේපාල් කෙල්ලන්ගෙ වැඩ. ලංකාවෙ කෙල්ලන්ට හැරෙන්නවත් බෑ මෙහෙම කෙල්ලො එක්ක. පුදුම විදිහට එයාලට මහන්සි වෙන්න පුලුවන්. ලංකාවෙ කොල්ලො මෙහෙම කෙල්ලො එක්ක යාලු වෙන එක පුදුමයක් නෙමේ.
    http://www.gossipking.lk/2016/08/10/23069/
     

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    මචන් ලංකාවෙ කෙල්ලෙක් බැදගන්නවට වඩා දාහකින් සම්පතක් නේපාල් කෙල්ලෙක් බැදගන්න එක. ආයෙ කතා දෙකක් නෑ මචන් කොහොමහරි බැදපන්. ගෙදරින් කැමති වෙන එකක් නෑ. හුගක් වෙලාවට අම්මල කේස් දානව අම්මලට ඊරිසියයි ඒ වගේ හොද කෙල්ලෙක් බදිනවට. ගනන් ගන්න එපා මචන් කෙල්ල උඹත් එක්ක ඉන්නව මැරෙනකම්ම ඒ විශ්වාසෙන් ඉදපන්. මොකද මචන් නේපාල් කෙල්ලො ගාව තියෙන්නෙ ලංකාවෙ කෙල්ලන්ගෙ වගේ ෂෝ එකට ආදරයක් නෙමේ. ඒක බොක්කෙන්ම ලව් එකක්. කෙල්ල උඹට පනටත් වඩා ආදරේ කරනව මචන් ඕන දේකට කෙල්ලගෙ පැත්තෙ ඉදපන් මචන්. Good Luck

    වේසි තොගෙ අම්ම එහෙම ඇති. අම්මල හැම වෙලාවෙම කැමතියි දරුවට හොඳක් වෙනවට.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රතු කොටු නිල් කරගන්න දරන මහන්සියක්. පිස්සු පෝස්ට් බන් ඕව, දේශපාලන මාතෘකාවක් එනකං ඔහේ... බොරුවට එක එක ඒව දාපන්,

    Anti BBS

    :yes::yes::yes::yes::yes::yes:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    වේසි තොගෙ අම්ම එහෙම ඇති. අම්මල හැම වෙලාවෙම කැමතියි දරුවට හොඳක් වෙනවට.
    නේපාල් කෙල්ලෙක් සෙට් කරගන්න බැරි අනාතයෙක්.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    cf8787ad62d6a5b808b92c7bbe02fd44.jpg

    :lol::lol:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,868
    113
    Dubai
    නේපාල් උන් නාන්නේ නෑ යකෝ..:angry: අපෝ ගදේ බෑ.. :sorry: ඉස්සර අපේ Clz වල හිටියා...:yes: වහින දාට එහෙම අහලක ඉන්න බෑ...:baffled:

    මේ කතාව ඇත්ත.. මූ නේපාල් කෙල්ලෙක් එක්ක යාලුයි කිව්වාට නේපාල් කෙල්ලෙක් ඇස් දෙකට දැකලා නැතුව ඇති. පොත්ත සුදු උනාට අපිරිසිදුම ජාතියක්. ඉන්දියන් එව්න් හොදයි. මුන් නාන්නේ සතියකට සැරයක් වගේ. උදේ ඇද ගන්න ජොකා ගලවන්නේ දවස් දෙක තුනකින්. ගෑනුත් එකයි පිරිමිත් එකයි.. දැනටත් අපේ කොම්පැනි එකේ නේපාල් දෙතුන් දෙනෙක් ඉන්නවා. උන් ඉන්න පැත්ත පලාතේ යන්න බෑ. බොසාටත් තේරිලා මුන්ව ඔෆිස් එකට ගෙනැල්ලාම අවවාද කරා පිරිසිදුව ඉන්න කියලා. වතුර මුන්ට අරහං... නේපාල් කෙල්ලෙක් එක්ක මූ ඇත්තටම යාලුයි නම් මූත් හෙන හඩ්ඩෙක් නාන්නේ නැති.. තකට තක සෙට් වෙනවා ඇති.. වැඩිය ඕනේ නෑ සපත්තු දාන්න දාගන්න මේස් දෙක සතියක් යනකල් ගද ගගහ පාවිච්චි කරනවා කියහංකො.. ඉතින් හිතා ගනින් නේපාල් ගෑනුන්ගේ පිරිමින්ගේ හැටි