1. sampath2009

    Samsung I9300 Galaxy S III

    Ela Ela..Me Machan Ubath Danna Hoda Shop Nadda Repair Karana..:(
  2. sampath2009

    Samsung I9300 Galaxy S III

    Thankx Macho..Mama Call Karala Balannam..
  3. sampath2009

    Samsung I9300 Galaxy S III

    E wage tama bn..Machan Hoda Shop ekak danne nadda Repair Karana..
  4. sampath2009

    Samsung I9300 Galaxy S III

    Ow machan..
  5. sampath2009

    Samsung I9300 Galaxy S III

    ETH ME WAGEMA TAMA BAN ENNE...:(:(
  6. sampath2009

    Samsung I9300 Galaxy S III

    Yep eka tama dan karala balanna tiyena ekama de bn :(
  7. sampath2009

    Samsung I9300 Galaxy S III

    ඔවි බං තියෙන ඔක්කොම කලා..මමත් හිතන්නේ එහෙම තමා..එහෙම උනොත් මේක හදාගන්න හොද Shop එකක් නෑ බං..ඔක්කෝම ඒවගේ ඉන්නේ හොරු බං..:(
  8. sampath2009

    Samsung I9300 Galaxy S III

    නැහැ මචන් මොකුත් රොම් ගැහුවේ නෑ..එහෙම කලොත් හරි යයිද..දැන් තියෙන්නේ 4.3 බං..ඒ නිසා අප්ඩේට් දෙයිද?
  9. sampath2009

    Samsung I9300 Galaxy S III

    Wipe කරා..Factory Reset කරා ඒත් හරි ගියෙ නෑ බං..:( අප්ඩේට් කරන්න නම් ගියේ නෑ බං..ඒත් ඒ code එක ගැහුවම ඒකේ මොකුත් වැටෙන්නෙත් නෑ.. නෑ මචං මොකුත් අප්ඩේට් කලේ නැහැ...
  10. sampath2009

    Samsung I9300 Galaxy S III

    Google Search කරලා ලා ආපු ඔක්කොම කරල බැලුවා මචෝ ඒත් හරි ගියේ නැහැ බං..:(:(
  11. sampath2009

    Samsung I9300 Galaxy S III

    දාල බැලුව මචං ඒත් අර වගෙම errors එනව...:(:(
  12. sampath2009

    Samsung I9300 Galaxy S III

    මචංලා මට උදව්වක් ඕනේ..මගේ තියෙන්නේ Galaxy S III එකක්..ඒකේ කැමරාව ඔන් කරාම Camera Failed කියලා Error එකක් එනවා..මේක හදන්න පුලුවන්ද? ෆෝන් එක බයක් නැතුව හදාගන්න පුලුවන් Shop එකක් දන්න උන් කියපල්ලකෝ..??? :(:( බ්ම්ප් එකක් හරි දාගෙන යමල්ලා..
  13. sampath2009

    Samsung Galaxy Note

    BUMP.... miyuru4u oke macho link okkoma China Site wala ewa bn..download wenne naha :(
  14. sampath2009

    Macho...Shv-E160k ake Rom Tike Link tika dipanko bn..ara china site wala ewa Download wenne na ban..

    Macho...Shv-E160k ake Rom Tike Link tika dipanko bn..ara china site wala ewa Download wenne na ban..
  15. sampath2009

    Samsung Galaxy Note

    Puluwan Macho..eth Msg Limit Enawa neda...Anika Battery ekath ikmanata yanawa
  16. sampath2009

    Samsung Galaxy Note

    BUMPP
  17. sampath2009

    Samsung Galaxy Note

    thankx bn
  18. sampath2009

    Samsung Galaxy Note

    Machanla Samsung Galaxy Note Shv-E160K ekata Hoda Custom Rom ekak Dipallako..Errors , Msg limit Nati Ekak..Jelly Bean Ekak One...:yes::yes:
  19. sampath2009

    AIRTEL COUPLE SIM

    මට AIRTEL කපල් සිම් එකක් ඕනේ..තියෙන උන් කියපල්ල..ගම්පහ අවටින් නම් හොදයි..

    No contents