මචංලා...මගේ ලැප් එකේ කූලින් ෆෑන් ( COOLING FAN ) එක වැඩ නැහැ කියල ERROR මැසේජ් එකක් ඇවිත් ලැප් එක OFF වෙනවා...ලැප් එක HP PROBOOK එකක්...මේකට කූලින් ෆෑන් එක දාන්න වෙයිද?? මේක හදාගන්න හොද විශ්වාස තැනක් කියපල්ලකො..
මෙන්න මේක තමා මැසේජ් එක
Continued operation is not recommended and may cause...