නොදකින් රටේ මිනිස්සුන්ගේ සල්ලිවලින් ඉගෙනගෙන පිටරටවල් වලට ගිහින් ජොබ් කරන උන් නිදහස් අද්යපනෙට ඔච්චරටම ආදරේ නිසා වෙන්න ඇති ඔය තරම් නහින්නේ ඔය කිසි දෙයක් නිසා නෙවෙයි තියන කුහක කම තව එකෙක් ඉගෙන ගත්තම උන්ට තියන තැන නැතිවෙයි කියල බයට ලොල්.
private ක්ලාස් පවා තහනම් කරන්න ඕනි ඔහොම නම් :lol: