මචං මෙහෙම awlak කට්ටිය කියනවනේ,,,Z එකේ ටච් එක අව්ල් යනවා කියනවා,තව පොඩ්ඩක් බිම වැටුනොත් බඩුම තමයිලු,,මේවා සිරාද බං,??? මං pettah වල කඩවල් ගානකින් හෙව්වා,,උන් කියන්නෙ Z එක waterproof අව්ල් කියලනේ,,??උබේ එකේ එහෙම මං කියපු අව්ල් නැනේ??:oo::oo::oo::frown: