ශ‍්‍රී ලංකාවේදී ”නච්චි” යනුවෙන් විශේෂයෙන් පිරිමි සිට ගැහැනු සංක‍්‍රාන්තිකයින් ඉන්දියාවේදී ”හිජ්රා” යනුවෙන් , තායිලන්තයේදී ”කතෝයි” , පැසිෆික් පත්වලදී ”ෆාෆෆිනේ” යනුවෙන් ඔවුන්ව හඳුන්වනවා.බුදුන් වහන්සේගේ කාලයේ මොවුන් හැඳින්වීමට භාවිත කර ඇත්තේ ”උභතොබ්‍යඤ්ජනක” යන වචනය. මුහම්මද්තුමාගේ කාලයේ අතීත...