ඔව් ඔය offer එකෙන් දෙන ඒව game ගහන්න බලාගෙන නම් ගන්න එපා.
Game ගහන්න බැරි කමක් නෑ... BF4, FC3, Defiance, Warframe, JC2 වගේ ලොකු games කිසි අවුලක් නැතිව dell එකේ උනත් ගහන්න පුළුවන්.
ඒත් එතනින් එහාට තියෙන BF1, FC4, ... වගේ ඒව නම් run කරන්න අමාරු වෙයි.
මේ ලගදි එකෙකුත් GTA V ගහන්න බැරුව thread එකක්...