1. maraputha

    එදා සහ අද

    වටිනා ත්‍රෙඩ් ඒකක් බව කිව හැක..:):):) සලකන ලදී...:)
  2. maraputha

    නියගලා~Glory Lily

    Mudrana සොයුර, විජිත රත්නසිරි කියන්නෙ ඔබගේ මිතුරෙක්ද?
  3. maraputha

    2016 දි බඳින්න ඉන්න එළකිරියේ මිතුරන්ට

    Good Photos.. මචං, දන්න ඒවුන්ට විස්තරේ දුන්න. මොකක්ද Camera ඒකයි? Lens ඒකයි?
  4. maraputha

    Pray for Sri Lanka too

    ස්වභාවික සම්පත් අතින් ලොව පොහොසත්ම රටක්. ඒ් අතින් වාසනාවන්ත රටක්. නමුත් ඉතාමත්ම අවාසනාවන්ත මිනිස්සු ඉන්න රටක්..:(:( පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය පණ ඇති මහා සමුදුර පවුරින් වටය හෙළ දිවයින මගෙයි මා ඉපදුන රටය ලොව අන් සියළු දිවයින් මේකට යටය මහවැළි, කැළණි, වලවේ, කළු යන ගංගා සමනළ කන්ද මුදුනේ...
  5. maraputha

    Pray for Sri Lanka too

    "රට වටේම සාගරයයි - ඒහි සම්පත් අාකරයයි" පිටින් මාළු රටට ගේනව බොලව්...:(:(
  6. maraputha

    කොකෝවා

    වැඩි දෙනෙක් නොදන්නා දෙයක් "ලෝකයේ අැති චොක්ලට් සෑදීමට ගන්නා කොකෝවා අතරින් හොදම කොකෝවා අැත්තේ අප රටේය".
  7. maraputha

    පිළිකා_නසන_කෑම

    වටිනා ත්‍රෙඩ් ඒකකි. සලකන ලදී. :):)
  8. maraputha

    සරත්_දසනායක

    උත්තරය = මුදල් ඉස්සර නිර්මාණ ශිල්පියො නිර්මාණ කෙරුවෙ යාළු කමට, අාත්ම තෘප්තියට.
  9. maraputha

    සරත්_දසනායක

    නොවැම්බර් 17 වැනිදා පස්වරු 4.00ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී සමරු උත්සවයක් පැවැත්වේ.
  10. maraputha

    T shirts - පොඩි Bussiness එකක්

    TRASHION http://www.elakiri.com/forum/showthread.php?p=19288101#post19288101
  11. maraputha

    හිතට එන ලස්සන අදහස් දාමු බලන්න

    හිතට ඒන ලස්සනම අදහස/හැගීම තමයි අාදරය, අාදරය කියද්දි අපිට හිතෙන්නෙම ඒක දෙයක්, ඒ්ත් අාදරය කිව්වම, :) දෙමව්පියන්ට, පරිසරයට, වැඩිහිටියන්ට, තමන්ටම, රටට, අාගමට, ජාතියට :), අාදරය කියල තේරුම් ගන්නව නම් හොදයි.
  12. maraputha

    TRASHION_මෝස්තර

    පහත දැක්වෙන සියළුම අැදුම් අායිත්තම් නිර්මාණය කර අැත්තේ ඉවත දමන පත්තර කොල, ප්ලාස්ටික් කොටස්, පොලිතින් කොටස්, අාහාර සහ වෙනත් දේවල අසුරණ අාදී දේවල් වලිනි. මෙය මේ වන විට යුරෝපයේ නව විලාසිතාවන්ගේ ප්‍රවණතාවයක් වී පවතී. ඔබත් හැකි නම් ඔබගේ බිරිදට / පෙම්වතියට / සොයුරියට හෝ ඔබම අන්දවා...
  13. maraputha

    ප්‍රංශයට_ප්‍රහාර මාලාවක්

    තැන් 4 කට ත‍්‍රස්ත ප‍්‍රහාර - 150 ක් මරුට 2015 නොවැම්බර් මස 14 07:32:41 | . , සුනිල් ආනන්ද පැරිස් නුවර සිට,ඬේලිමේල් ප්‍රංශයේ පැරිස් නුවරට අද එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් අඩු ගණනේ 150 ක් මියගොස් ඇතැයි ප්‍රංශ පොලිසිය කියයි. පැරිස් පොලිස් වාර්තා වලට අනුව පැරිසියේ නෘත්‍ය ශාලාවක්,කැම්බෝඩියානු ආහාර...
  14. maraputha

    සරත්_දසනායක

    දැනුම්වත් කිරීම පිළිබදව මාගේ ස්තූතිය...:):)
  15. maraputha

    නිතරම අපිට අත වනන හදිසි අනතුර

    Valuable Thread...:):) But Can not give Rep Today..:(:(

    No contents