


බම්ප් කියන්නෙත් ලස්සන අදහසක් තමයි bro.
ත්රෙඩ් එකක් දාලා වේලි වේලි ඉන්න කොට
මිස
හිතට ඒන ලස්සනම අදහස/හැගීම තමයි අාදරය,
අාදරය කියද්දි අපිට හිතෙන්නෙම ඒක දෙයක්, ඒ්ත් අාදරය කිව්වම,
දෙමව්පියන්ට, පරිසරයට, වැඩිහිටියන්ට, තමන්ටම, රටට, අාගමට, ජාතියට
,
අාදරය කියල තේරුම් ගන්නව නම් හොදයි.
thel mila wage adareyi hemadamath....
adu wei kiyala hithuwath adu wenne ne kawadawath...
wedi wenawa misa

දිව්රන්න නොහැක මට
ඔබ නමින් සිටි වගට.......
හමුවන්න පෙර සිටම
අන්සතුය සබඳ ඔබ.........
හමුවන්න වෙන භවක.
පෙරුම් පුරමුද මේ භවේ සිට..............

