අපේ උන් කලින් එක final කියලා හිතුවේ ... Chances ගත්තේ නෑ
1. Toss එක දිනලත් bat කරලා score එක්ක සෙට් කරන්න try එක්ක දුන්නේ නෑ
2. ගුනයා fail වෙලත් ඌව කපලා වෙන එකෙක් දාලා බැලුවේ නෑ
3. ඉක්මනට wickets ගියොත් කොහොමද settle වෙන්නේ කියලා idea එකක් නෑ ඒ කිව්වේ පැතුමාවත් defence ගස්සන්න වගේ..ඌත් out උනාම...