මොකා වැටුනත් ගේමක් තියෙනවා super 12 එකේ.. ඉස්සර තමා කොහොමත් ගහන ලයින් එක තිබ්බේ දැන් sure නෑ දැන් අපේ උන් ඕනනම් ireland උන් වැටුනොත් උන්ගෙන් කාලා ausi වලට උනොත් ගහන සීන් එක තියෙන්නේ😂 unpredictable.අපේ bowling lineup එකේ අවුල තියෙන්නේ fast bowlers ලා හොදට කරොත් ගේමක් දෙතහැකි ලොවෙත්.. මොකද ඊලග...