+
අහන්නෙ බලන්නේ නෑතිව බස් එකේදි,වෙනත් තෑන් වලදි දවසකට දෙකකට සෙට් උන එව්වයි
ගනන් හදලා බෑලුවොත් මටත් තියෙන්නෙ ඔය ප්‍රශ්නෙම තමයි...
අදටත් මගේ Computer එකෙ නෝට් පෑඩ් එකක ඒ නම්බර් 28 තියනවා...
හෑබෑයි ඈත්ත්ටම ආදරෙ කලේ එකම කෙනෙක්ට විතරයි... හරියටම අව් 9 මාස8 විතර පස්සේ එයාවම මෑරි කලා.... දෑන් ඉතින්...