1. Amew

    (රතුබෝල) පාර්ලිමේන්තු මැතිවරණය 2024 - ඔබේ ඡන්දය කාටද ? (රතුබෝල)

    වෙනත් අපේක්ශකයන්ට ඔක්කොම 1% කිට්ටු ගානක් යන්න්නේ. චන්දේ නොදෙන උන්ව count වෙන්නේ නෑනේ. ඒ නිසා මෙතන ලොකු percentage එකක් පෙන්නන එක misleading වගේ 1% වගේ. සින්හල චන්ද වලින් ------ Post added on 1728228769
  2. Amew

    🚨2024 මහ මැතිවරනය 🚨

    කාටද
  3. Amew

    (රතුබෝල) පාර්ලිමේන්තු මැතිවරණය 2024 - ඔබේ ඡන්දය කාටද ? (රතුබෝල)

    මේ වෙනත් එක අයින් කරන්න මචන්. වැඩක් නෑනේ ඕක දාල. අපේ උන් වෙනත් උන්ට දාන්නේ නෑනේ මේකෙ ගැහුවට
  4. Amew

    යෝෂිත රාජපක්‍ෂ සතුව ගිනි අවි හතක් මාට්ටුයි..

    Navy එකේ ඉද්දි ගත්තුවද දන්නෙ නෑ
  5. Amew

    ගෝරිල්ලා කතා කරන්න ඉගෙන ගනින් වේ පු.බලු සුදා..

    මේ සුදා කියන එකානම් ලෝක ඇනයක් වීගෙන යන්නේ. ඌත් එක්ක ඉන්න සම්පත් කියන එකා උට වඩා ගවයා. අඩෝ. Me too 😍 ------ Post added on 1728143258
  6. Amew

    🗳️❌වම - දකුණ දේශපාලනය ගැන හොඳ පැහැදිලි කිරීමක් 👍🏽

    උබ ඉන්නවද බන් මේ video එකේ 😝. මම ගිය මාසේ වගේ එලකිරියේ දැම්ම ඔය වම දකුන ගැන videos දෙකක්. ඒකෙන් බලල කියනවා වගේ😝
  7. Amew

    2011 ජර්මන් ගෑනියෙක් ලන්කාවෙදි දූශනය කල එකා නිදහස්

    දන්නවා වගේ හෙන බොරුවක් දාලා
  8. Amew

    අපිට බැරිද පිටරට

    ෆ්‍රන්සේ පුලුවන්
  9. Amew

    ලන්කාවෙ කුඩු ගෙන්නවා යැයි සැක කරන දේශපාලුවන්

    ගොඩක් සම්ප්‍රදායික පක්ශ වල මන්ත්‍රීලට කුඩු පාතාල support තියනවා
  10. Amew

    අම්පාර දිස්තික්කෙට චන්දෙදි දිගාමඩුල්ල කියන්නෙ ඇයි

    ඒ උනාට බන් දිස්තික්කදෙකක් නෑනේ. වන්නි නම් දිස්තික්ක 3ක් එකතු කරලනේ
  11. Amew

    අම්පාර දිස්තික්කෙට චන්දෙදි දිගාමඩුල්ල කියන්නෙ ඇයි

    දිගාමඩුල්ල කියලා ආසනයක් නෑ.
  12. Amew

    අම්පාර දිස්තික්කෙට චන්දෙදි දිගාමඩුල්ල කියන්නෙ ඇයි

    කියලා දන්න එකෙක් කියපන්කො
  13. Amew

    කන්ග්රජුලේෂන් මහේෂ් වලතර

    මේකව tv පෙන්නුවද?
  14. Amew

    උබල පොඩිකාලෙ බෝම්බ දාල නැද්ද?

    රතින්න තමයි කෙලින්ම දාන්නේ. නැත්නම් ගිනිකූරු 5-10 කඩල ඒ කාලේ කොටි බෝම්බ ගහන ඒවා ආයේ recreate කරනවා කූබි පේලියට යන පාරවල් වල. මම කැරිම පව් වැඩ පෑන් තුඩයි, ආය කටුවයි use කරලා වෙඩි බේත් කොටලා බෝම්බේ හදලා තියේද. ඒක නම් මරුම බාන්ඩේ ------ Post added on 1727939121
  15. Amew

    මොකක්ද මේ Deep state කියන්නෙ ?

    මේ තරිදු උඩුවරගෙදර කියන්න ගොබ්බය එක එකාගෙන් කෑලි එකතු කරන් පොර වෙන්න යනවා. අප්පිරියයි මූව පේද්දි.
  16. Amew

    මහමොළකරු අබුහින්! අබුහින් කවුදැයි හෙවුවොත් දේශපාලකයන් බොහෝ ගානක් හිරේ!සිරිල් ගාමිණී පියතුමා කියයි

    https://elakiri.com/threads/%E0%B6%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%85%E0%B6%B6%E0%B7%94%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8F-%E0...
  17. Amew

    Sandani Fernando Bikini

    පිස්සු කතා කරනවද. මේකිම කියලා දාපු එකක්
  18. Amew

    ඊශ්‍රායලය vs Germany

    Allies ලා අමතක කලත් Germany දිනනව.

    No contents