1. Amew

    🚨🚨🚨 දැන් තැපල් චන්ද් කඩල තියෙන්නේ - counting වලින් info එනවා නම් මේකෙ ඉක්මනට දාන්න

    මේක වෙනම ආතල් එකක් බන්. ඒ ආතල් එක ගනින්. අවුරුදු 5 කට එන්නෙ
  2. Amew

    President

    දිවුරුම් දෙනකම්
  3. Amew

    පළමු තැපැල් ප්‍රතිඵලය - අනුර පරාදයි ඒකෙන්..

    බොරු කියන්න එපා හුත්තෝ. කිබිස්ස දිස්ට්‍රික්කයක් නෙමේ. තැපැල් බලන්නේ දිස්ත්‍රික්කෙන්
  4. Amew

    සාධාරණ සමාජයක්, සමානාත්මතාවය කුඩු කරමින් අනුර පෝලිම් පනියි.

    උබ පිලිගන්නේ නෑ බන් මන් කොහොම කිව්වත්. ඔය සල්ලි මහජන බදුවත්, කොමිස්වත් නෙමෙයි. එතනින් එහාට දේශපාලකය මොන සැප වින්දත් මට කම්ක් නෑ
  5. Amew

    සාධාරණ සමාජයක්, සමානාත්මතාවය කුඩු කරමින් අනුර පෝලිම් පනියි.

    රටේ නීතියක් තියෙන්න ඕනේ බන් business කරන්න. Professional කෙනෙකුට අවුලක් නැතුව ජීවත් වෙන්න. ඒකට තමයි අපිත් පුලුවන් වුදියට ලක්ශ ගනන්ම පක්ශෙට වියදම් කරන්නේ. මට lexus එකක් තිබ්බ නම් මම ඌව එක්කන්‍යනවා
  6. Amew

    සාධාරණ සමාජයක්, සමානාත්මතාවය කුඩු කරමින් අනුර පෝලිම් පනියි.

    නෑ බන්. ඔතන වෙන්නේ මිනිස්සු යන්න කියනවා. උබ ඔතන ඉද්ද්දි පොර ආව නම් යන්න කියනවනෙ Lexus එක බදුවත් කොමිස්වත් නෙමේ හුත්තෝ ------ Post added on 1726904494
  7. Amew

    Unofficial Election Results 2024 🔴

    මගේ prediction එකන්හරි ගියොත් පෙන්නල ප්‍රසිද්ද කරපන්
  8. Amew

    ❌උදේ 10 වෙද්දී වත් ඡන්දය ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය 40% වත් නෑ 😮🔺️

    ඕක ඔච්චර speed upadate වෙන්නෙ නෑ මචන්. Manual seen එකක් නේ. ගිය් පාරත් ඔහොමයි. හිතුවේ 60% වගේ කියලා ඉවර වෙද්දි. අන්තිමට 83
  9. Amew

    ❌උදේ 10 වෙද්දී වත් ඡන්දය ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය 40% වත් නෑ 😮🔺️

    10 වෙද්දී 40% ? දොලහ වෙද්දීසාමන්‍ය ගානත් 50%... 40 කියන්නේ ලොකු ගානක්නේ යකෝ
  10. Amew

    මොනවයින් මොනවා වෙයි ද

    සුලු ජාතික චන්ද කියන්නේ 25%. 75% සින්හල චන්ද වල clear majority එකක් තියන කොට සහ සුලු ජාතික 25% බෙදුනම, නෝ චාන්ස්
  11. Amew

    මොනවයින් මොනවා වෙයි ද

    Onesided. අද රෑට බලන්න
  12. Amew

    සහුර්දයනි....!

    At least it will start a new political culture. 😍😍😍. In case this was bumped in 5 years, hope to see Sajith, Namal way out of politics.
  13. Amew

    ඡන්දෙන් පස්සෙ උඹලගේ ආස දේවල්.....

    මම නම් ආසම දේ ආන්ඩු මාරු වෙනකොට රූපවහිනි itn news අහන එක. ඉස්සර දැන් වගේ නෙමේ. හඩ්ඩා වගෙම තමයි ඕවයේ news
  14. Amew

    2024 ජන්දෙට කලින් දවස!

    සිරාවටම. අනුර fail වෙනවටත් වඩා අවුල මෙච්චර vaccum එකක් හැදෙන වෙලාවේ එතන අල්ලගන්න ඔය කියන දක්ශිනාන්ශික සෙට් එකට බැරි වුනොත්. පුලුවන් එකා රට ගැන ආදරේකට නෙමෙයි අඩුම ගානේ තමන්ට පවුලට ඉන්න රටක් තියෙන්න ඕනේ කියලා කොන්ද පන ඇතුව ඉස්සරහට එන්න හොදම වෙලාව .
  15. Amew

    2024 ජන්දෙට කලින් දවස!

    මම නම් හිතන්නේ npp fail උනත් මේ තක්කඩි political culture එක නැති වෙලා යන එකම ලොකු දිනුමක්. සජියාව හලලා හොද විපක්ෂයක් හැදුනොත් මාරයි

    No contents