Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අඩුකුලේ දෙමලු ෆිල්ම් බලන හැටි
ලන්කාවෙත් ඔහොම තමයි. ගොන් හැත්ත උදේ පන්දරත් පෝලිම් වල ඉදලා බලනවා. ඔහොම නටනව විසිල් ගහනවා
Amew
Post #13
Oct 2, 2024
Forum:
ElaKiri Talk!
මොනවද මේ "වැල"
කැම්පස් වල අතේ ගහනවට කියන්නේ "වැලක් අදිනවා" කියලා
Amew
Post #4
Oct 2, 2024
Forum:
ElaKiri Talk!
උඹල එළකිරි එන්නේ කොහේ ඉඳන්ද?
@Honda.putha බොරුනේ දාල තියෙන්නේ
Amew
Post #19
Oct 1, 2024
Forum:
ElaKiri Talk!
NPP ඉල්ලං නාගන්න බොහෝම ලගයි.
උබලා තමයි පොඩි constructive critisism එකක් දැම්මම , හීන් නූලෙන් අලුගසා දාල එන බය්යෝ. රජය පවත්වගෙන යන වියදම නෙමේ ලොකුම ප්‍රශ්නේ උනේ. Projects වලින් 50% විතර ගසා කෑම. ඒක වෙන්නේ නෑ කියලා නම් දන්නවා npp ආන්ඩුව යටතේ
Amew
Post #99
Oct 1, 2024
Forum:
ElaKiri Talk!
NPP ඉල්ලං නාගන්න බොහෝම ලගයි.
එහෙම නම් නෑ මහත්තයෝ . යහපාලන, විරුවා වගේ බොරු ලයින් එකක් නෙමෙයි දැන් නම් යන්නේ. මට අමත්‍යන්ශ ලේකම් level එකෙන්ම information තියනවා. හොර නැති සෙට් එකට හොද පත්වීම් දීල. ගොඩක් satis සෙට් එකට
Amew
Post #84
Oct 1, 2024
Forum:
ElaKiri Talk!
NPP ඉල්ලං නාගන්න බොහෝම ලගයි.
කොහොම හරි බන් මම කියන්නේ, සුදුම සුදු මිනිස්සු නෑ. Npp උන් සෑහෙන්න ලොකු දෙයක් කරයි. හැබැයි එකෙක් දෙන්නෙක් රින්ගයි. ටිරාන් , රනිල් වගේ
Amew
Post #77
Oct 1, 2024
Forum:
ElaKiri Talk!
NPP ඉල්ලං නාගන්න බොහෝම ලගයි.
ටිරාන් jvp ලග connection එක එන්නේ 2005 නෙමේ බන්. 2010. ෆොන්සේකාත් එක්ක. කුසලානේ කාලේ. ස්‍රීපති කතා 2005 සිද්දි ඒකට අදාල නෑ Jvp එකෙන් පත්කලේ නෑ. සන්දානේ ගිවිසුම ------ Post added on 1727787671
Amew
Post #70
Oct 1, 2024
Forum:
ElaKiri Talk!
NPP ඉල්ලං නාගන්න බොහෝම ලගයි.
ටිරාන් කියන්නේ නම් npp හිර වෙන තැනක්. මම ඕක මාස ගානකට කලින් කිව්වා. ඒක ගැන ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා. අනිත්වා ගැන බලමු
Amew
Post #59
Oct 1, 2024
Forum:
ElaKiri Talk!
මේවා Child Abuse නෙමෙයිද? ගුරුවරියක් කරල ප්‍රසිද්දියෙ දැම්මම හරිද?
Chaild abuse නම් ඕනේ තරම් තියනවා. මේ වගේ සීන් එකක්නම් අඩුම ගානේ film එකක ඉන්න ලමයෙක් abuse වෙන තරමෙවත් දෙයක් නෙමෙයි. උබලා වගෙ රැල්ලට බනින ඉහල කුලේ උන්ට අවුල් ඇති.
Amew
Post #47
Oct 1, 2024
Forum:
ElaKiri Talk!
🔴 රෝහිත රාජපක්ෂ අත්අඩංගුවට
රෝහිත ට මොනවද තියන චෝදනා
Amew
Post #8
Oct 1, 2024
Forum:
ElaKiri Talk!
මේවා Child Abuse නෙමෙයිද? ගුරුවරියක් කරල ප්‍රසිද්දියෙ දැම්මම හරිද?
Parents ලා ok නම් අවුලක් නෑ
Amew
Post #41
Oct 1, 2024
Forum:
ElaKiri Talk!
Channel 4 Easter attack අනිවා බලපන්
Why do you mean by this? What are your thoughts on this?
Amew
Post #15
Oct 1, 2024
Forum:
ElaKiri Talk!
🔴 ටිරාන් ඇතුලේ !
මට හිතෙනවා ටිරාන් ට සහ රනිල්ට මොකුත්ම කරන එකක් නෑ කියලා. ඕක මම මීට මාස ගානකට කලින්ම මේකේ කිව්වා
Amew
Post #38
Sep 30, 2024
Forum:
ElaKiri Talk!
🔴 SriLankan Airlines පවුද්ගලික කරනය අත්හිටුවයි 🔴
මේක ලාබ ගන්න හදන්න පුලුවන් බන්. බලපන් මුන් මේකහදනවා
Amew
Post #24
Sep 30, 2024
Forum:
News and Updates
🔴 ටිරාන් ඇතුලේ !
ඔව් මම හිතන්නේ. ඒ උනාට ඕක වසන්තය කිව්වා නම් උට අපහාස නඩුවක් වැටෙනවා අමාරු කාලෙ හයියට හිටපු උන් නිසා පොඩි බැදියාවක් ඇති. ටිරාන් ගැන exception එකක් කලින් ඉදන්ම මම නෝට් කලා ------ Post added on 1727692271
Amew
Post #35
Sep 30, 2024
Forum:
ElaKiri Talk!
🔴 ටිරාන් ඇතුලේ !
ටිරාන් කාරයට නඩුවක් තියනවද දැනට? Vfs seen එක නම් ඕකගේ ගේමක් මම හිතන්නේ
Amew
Post #33
Sep 30, 2024
Forum:
ElaKiri Talk!
මෙන්න මෙහෙමයි 2024 චන්දේ ගණිතමය පැත්ත 🛑🛑
😂😂😂
Amew
Post #93
Sep 28, 2024
Forum:
ElaKiri Talk!
මෙන්න මෙහෙමයි 2024 චන්දේ ගණිතමය පැත්ත 🛑🛑
මෙන්න මේක තමා කතාව. බොහොම අමාරුවෙන් හොයා ගත්තේ 😝😝😝
Amew
Post #88
Sep 28, 2024
Forum:
ElaKiri Talk!
2025 - 5%
සිරාවට. ගනීද?
Amew
Post #14
Sep 28, 2024
Forum:
ElaKiri Talk!
කෙලින් මිනිහෙක්
Nice
Amew
Post #19
Sep 28, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom