වීර පුරන් අප්පු
වීර පුරන් අප්පු
"උඹට අවසන් වතාවට යමක් කියන්න තියෙනවද..."
"මගේ අම්මා මං වගේ තව දහදෙනෙක් වැදුවා නම් මේ රටේ එක බිම් අඟලක් අයිති කරගන්න පර සුද්දන්ට ඉඩ තියන්නෙ නෑ..."
පුරන්අප්පු එසේ කියනවාත් සමඟම "මූට වෙඩි තියාපල්ලා" යෑයි යුද්ධාධිකරණ නායකයා කෑගෑවේය.
වහාම වෙඩි තැබිණි...