සින්හල වැඩ කරනවා අවුලක් නෑ...
එකක Qualcomm Chipset අනිකේ MediaTek Chipset තියෙන්නේ...
MediaTek Chipset තියෙන එක Qualcomm Chipset තියෙන එකට වඩා ටිකක් විතර fast..
MediaTek තියෙන එකේ Battery life අඩුයි සාමාන්‍යයෙන්...
Image Processing, LTE capability, Battery life, Developer Support හොඳයි...