අම්මෝ 17000ක් කිව්වද ??
මන් කොටුවෙන් බැලුවා, 3800යි...
හැබැයි ඉවර වෙලා, තව සති 2-3ක් ඉන්න වෙයි කිව්වා...
මාත් මේ බැලුවේ කොටුවෙන්ම ගන්නද??
Aliexpress හරි Ebay දාන්නද කියලා...
Ali එකේ තියෙන ඒවා වල review හරි නෑ...
ebay හොඳ seller කෙනෙක් ගේ ලින්ක් එකක් පුලුවන් නම් එවන්නකෝ..