චුට්ටක් බලපං මචං Windscreen එකෙන් එන වතුර බැහැලා යන්න විදුරුව ඉස්සරහ තියනව සෙල් එකක්.(ඒකට කියන නම මම නොදනිමි)සමහර වෙලාවට රොඩු එහෙම ඒ සෙල් එක ඇතුලට ගියාම ඇතුලෙන් වතුර ගලාගෙන යන කානුව block වෙනවා.එහෙම block වුණාම වතුර කොහෙන් හරි යන්න බලනවා.ආය එහෙම කාලයක් තිබුනම රොඩු දිරලා පස් වෙලා ඔය වතුර යන...