1. sameerasugath

    මේකට මොකද කරන්නේ (කොමඩ් ප්‍රශ්නයක් )

    Rocell da බං...ඔච්චර කෙලියක් වෙලත් මෙතන නම දාන්ඩ බැරි උඹට
  2. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    දැන් කටු ලියවෙන්නෙ නැද්ද බොලව් මේකෙ
  3. sameerasugath

    Korean Frypan සේල්.!!!

    good luck with your business...:)
  4. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    ඒක නම් ඇත්ත බං..හරියට කාබ් එකක් ටියුන් කර ගත්තනම් ගින්දර වගේ දුවතහැකි.සයිලන්සරෙන් වතුර වැක්කෙරෙද්දි ආසාවෙ බෑ...
  5. sameerasugath

    ගැහැණු කැමති මොන වගේ පිරිමින්ටද?

    අනේ මන්ද බං මාත් දකින ලස්සන කෙල්ලො වැඩිහරියක් යාලු වෙලා ඉන්නෙ කාඩ මැර ටයිප් කැත කොල්ලො එක්ක බං. ලස්සන කොල්ලෙක් එක්ක එක්කො යාලු වෙලා ඉන්නෙ පැපොල් ඩයල් කෙල්ලො...හිතා ගන්ඩ බෑ බොලව්...
  6. sameerasugath

    Onna kambe edda......umbala petthata

    Onna kambe edda......umbala petthata
  7. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    ඌට මොනා වුනාද දන්නෑ..කකුලක් නම් කැඩිල තිබුනේ.සිහියක් තිබුනෙ නෑ ඌට..එහෙම්ම යැව්ව Hospital..ඇඟ තැලෙන්න ඇති අම්බානකට..ලේලන්ඩ් තඩිය එබිල තියන විදිහට හිතපංකො උගෙ Speed එක.රෝද දෙකක් උඩ නැගල කෙලගෙන වෙට්ටු දාල යනකොට හිතන්නෙ හරි වැඩ්ඩො කියල
  8. sameerasugath

    වාහන help

    මටත් ටිකක් හිත ගිහින් තියන්නෙ ඔය මොඩල් එකකට...පාවිච්චි කරන කෙනෙක් විස්තර දාපල්ලකො...ඕවගේ වැඩියම එන common fault එහෙම මොනාද කියල
  9. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    යකුනේ බයිසිකල් පදිනකොට පොරවල් වගේ පාරෙ යන්ඩ හදන්ඩ එපා.මේ අද උදේ මම වැඩට ආව බස් එකට මේක යට වුනේ.ඉස්සරහින් ආව බස් එකක් Overtake කරල ඇවිත් මේකේ වැදුනේ.CTB බස් එක එනව පෙනි පෙනී මූ ඉස්සරහට දැම්මෙ.එනව දැකල බස් එකේ Driver නතර කරපු බස් එකේ මේ බයිසිකලේ ආව එකා වැදුනේ. බයිසිකල් වල වැඩදාන්න යන අයියලා නිසා...
  10. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    පොල් මාමේ.....වෙල් කම් ටු වොන්ඩර් ඔෆ් ඒෂියාාාාාා.......:D:D:D:D:D
  11. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    :lol::lol::lol::lol::lol::lol::lol:
  12. sameerasugath

    market samurai

    උඩට
  13. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    හරි වැඩේ කට්ටියටම දැන් වෙන්නේ මගෙත් ළඟදි එකෙක් කපලා තිබුනා...උඹලට කන්න තියා මට දැන් මේ රෙප් කපල වස්තරයක්වත් ගන්න බැරුව ඉන්නේ බං.මොන දෙයියන්ට කියන්නද අයියෝ....සාමී.....
  14. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    රක්ෂණ ගැන ජිල්මාල් වලට වෙනම ත්‍රෙඩ් එකක් දාමුද පොල් අයිය...
  15. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    පවසන්න සොඳුර
  16. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    පොල් අයියා මේකෙ පේන්ට් එක හොඳටම සවුත්තු වෙලා තිබුනෙ.වහලෙයි සමහර තැන් වලයි බුබුලු ඇවිත් තිබ්බෙ.කලින් ගහල තිබ්බ පේන්ට් එක වැඩේ හරියට කරල නෑ..ඒකයි තහඩුවටම හූරලා ගහන්න හිතුවේ.තහඩු හූරනකොටයි දැක්කෙ දිරුම් නෑ කියල.එක්කො කලින් ගහල තිබුන පොටි එක කචල් හරි මොකක් හරි වෙන්න ඇති බුබුළු එන්න අරන් තිබුනෙ...
  17. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    ඔව් උන්ට එදිනෙදා පොඩි පොඩි වැඩ එන ඒව කොහොම හරි කරනවා. මම ඉතින් දැං එපා කියල අරන් එන්නෙ නෑ කියල උන් දන්නවනෙ
  18. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    ඔව් බං ගැරෙජ් එකකට තමයි දැම්මෙ....කියල වැඩක් නෑ
  19. sameerasugath

    වාහන හින්ද කාපු කටු...

    උන් එන හැම ඉලව්වම බාර ගන්නවනෙ බං..දැං දාල සති 3යි.මට හිතෙන්නෙ ජොලියට දවසක් දෙකක් හූරනවද කොහෙද බං.මට මුලදි යන්න බැරිවුනා නිතර.. දැන් දවස් දෙකෙන් දෙක වගේ යනවා බලන්න.ඇනල ඇනල කරගන්න වෙයි නැත්තන් හරියන්නෑ වගේ.දැන් තමයි ඹය පටන් අරන් තියන්නෙ හූරන්න.එදිනෙදා උම්ම දීල...උම්ම අරන් එන වාහන අතගාන එක උන්ට...

    No contents