හැංගි මුත්තම් කරන බැසිල්ට
ඇප දුන් පිරිසත් කපෝති ..
බැසිල්ගේ මුදල් රාජසන්තකයි..
මෙන්න අධිකරණය ගත් තීරණය
අයථා ලෙස මුදල් යොදවා මාතර, බ්‍රවුන්ස්හිල්, එළියකන්ද පාරේ පිහිටි අක්කර 1 ½ක ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක, හිටපු...