සීයගෙ ආයෙ දමනි හිර වෙන්නයි යන්නේ🥹🥹

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,015
    1,202
    113
    ජනාධිපති කෙනෙක් එළියට බැහැල කඩේට ගිහින් පාන් එකක් ගත්තත් එක නිල සංචාරයක්, ප්‍රවෘත්තියක්, රටට වැදගත් දෙයක්. ඒ වගේම එහෙම ගියත් උන්නැහේ ගේ ආරක්ෂාව ආදිය සොයා බලන්න ඕන. ඒවා උන්නැහේ තමන්ගේ වියදමින් කරන්නේ නැහැ. මොකෝ පින් තකා වැඩ කරනවා කියල ආපු ජෙප්පොත් වාහන අරන් පඩි අරන් ආණ්ඩුවේ අකවුන්ට් එකට තෙල් ගහගෙන නේ ඇවිදින්නේ? ඒ වගේ තමයි. මෝඩ ජෙපි හිපාටුවෝ හිතාගෙන ඉන්නේ උන්ට එහෙම කරාට කමක් නැහැ එත් වෙන එකෙක් කරොත් වැරදි කියල. මෝඩ හැතිකරය.
    Othana prashne arakshaka wiyadama newe bn u personal gamanak ynna air tickets and lodgings government money walin gaththa eka
     
    • Like
    Reactions: ComanMan

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,871
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Aww Bathing GIF
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,472
    2,887
    113
    Othana prashne arakshaka wiyadama newe bn u personal gamanak ynna air tickets and lodgings government money walin gaththa eka
    ඒකත් complicated නේද? මොකද official visit එකක් ගිහිං එන ගමන්, transit එහෙකදිනේ ඔය ගමන ගිහිං තියෙන්නේ... එතකොට ticket cost argument එක complicated...

    Lodgings තමා එතකොට argue කරන්න වෙන්නේ... Transit එකේ ලොකු time එකක්නං lodgings එපැයි... එතකොට කියන්නේ official visit එකක් ගිහිං එනකොට මගදි තිබ්බ transit එක lengthy නිසා lodgings ගත්තා...

    අනික President කෙනෙක්ගේ personal vs official life වෙන් කරන්නත් අමාරුයි සමහර වියදම්වලදි... උදාහරණයක් විදිහට President කෙනෙක්ට personal tour එහෙකදි පවා security දෙන්න එපැයි, අනික නිකං motel එහෙක නතරවෙන්න බෑනේ - security reasons උඩ...

    ඔය නඩුව වගේ ගොඩක් නඩු දාන්න පුලුවන් ඇති හිටපු සහ ඉන්න Presidentsලාට හරියට scrutinize කරොත්, ඒත් කිසි ප්‍රතිඵලයක් එයිද කියන එක ප්‍රශ්නයක්... අර උඩ කීපු complications නිසා...

    මේ නඩුව නිකම්ම දේශපාලන ගේමක් ආණ්ඩුවේ... මේගොල්ලො නාස්තිය ගැන සද්භාවයෙන් කටයුතු කරනවානං, ඇත්තටම කරන්න ඕනි ඔය රනිල්ගේ incident එකෙන් පාඩමක් ඉගෙනගෙන, අනාගතේට එහෙම ඒවා නොවෙන්න හරි එහෙම උනොත් prosecute කරන්න පුලුවන් වෙන්න President වරප්‍රසාද හරියට define කරලා laws ගේන එක... ඒක ගැන කතාවක්වත් නෑ... බොරු ශෝකාරයෝ දැකලා තියෙනවා... මෙච්චර පීච්චං බොරු කයියෝ නං දැකලා නෑ මීට කලින්...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,758

    මේ නඩුවේදී මේ ආරක්ෂක වියදම් ඔක්කොම නොසලකා තියෙන්නේ, රාජ්‍ය නායකයා විදිඅහට ආරක්ෂාව රජයේ වගකීමක්...

    මේ නඩුව අල්ලගන්න ප්‍රධානම හේතුව මේකේ සාක්ෂි කොලවල අත්සන් කරපුව පැහැදිලිව තියෙන එක.
    දැන් අහු වෙන ගොඩක් ඒවා මේවගේ සිප්පි කැලි කෙස්, හැබැයි සාක්ෂි කොලවල තියෙනවා, හොදම උධරණේ කෙහෙළිය පවුලේ උන්ට කාර්යමණ්ඩල කියලා පඩි ගෙවපු එක..ඒවා ලේසියෙන්ම ට්‍රෙස් කරන්න පුළුවන්..

    මේකෙන් රනිල් දිනුවොත් ආණ්ඩුව කියන්නේ මේක අපි දාපු නඩුවක් නෙවෙයි, කවුද ඩයල් එකක් කරපු පැමිණිල්ලක් කියලා.
     
    අනික් ජනාධිපතිලාගෙත් ගමන් බිමන් document වෙනවා ඇතිනේ...

    මේකේ documentations වල මොකද්ද විශේෂ?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,209
    13,945
    113
    35
    Spain
    Othana prashne arakshaka wiyadama newe bn u personal gamanak ynna air tickets and lodgings government money walin gaththa eka
    උඹලට මන් කිව්ව එක තේරුණේ නැහැ, ඌ ජනාධිපති. ජනාධිපතිට පාන් ගෙඩියක් ගන්න එළියට ගියත් එක නිල සංචාරයක් බන්. පෞද්ගලික සංචාරයක් කියුවාම යන රටේ රාජ්‍ය නායකයන් හමුවෙන්න යන නිල සංචාරයක් නොවේ. නමුත් එක ජනාධිපති ගේ සංචාරයක්. එතකොට නිල තත්වයක් ලැබෙනවා. එක රටේ ජනාධිපති/ රාජ්‍ය නායකයා නිසා වෙන දෙයක්. ආරක්ෂක වියදන් විතරක් නෙවේ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,758
    113
    අනික් ජනාධිපතිලාගෙත් ගමන් බිමන් document වෙනවා ඇතිනේ...

    මේකේ documentations වල මොකද්ද විශේෂ?
    ඔව්, චන්ද්‍රිකාගේ එහෙම මතකයිනේ කෙලින්ම පුද්ගලික සංචාර කියලා එංගලන්තෙනේ වැඩි කාලයක් හිටියේ...

    මෙතන තියෙන්නේ නිල සංචාර, පුද්ගලික සංචාර.. පුද්ගලික එකේදී ආරක්ෂාව රාජ්‍ය වගකීම උනාට අනිත් වියදම් දරාගන්න ඕනි, රජයෙන් ගෙව්වත් ඒවා නියමිත කාලේදී අපහු රිටර්න් කරන්න ඕනි..

    මහින්ද, මයිත්‍රී ලොක්ක එහෙම පුද්ගලික සංචාර ගියපුවා රිටර්න් කරලා ඇත්තේ, එකනේ මේකම අල්ලාගත්තේ...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,758
    113
    උඹලට මන් කිව්ව එක තේරුණේ නැහැ, ඌ ජනාධිපති. ජනාධිපතිට පාන් ගෙඩියක් ගන්න එළියට ගියත් එක නිල සංචාරයක් බන්. පෞද්ගලික සංචාරයක් කියුවාම යන රටේ රාජ්‍ය නායකයන් හමුවෙන්න යන නිල සංචාරයක් නොවේ. නමුත් එක ජනාධිපති ගේ සංචාරයක්. එතකොට නිල තත්වයක් ලැබෙනවා. එක රටේ ජනාධිපති/ රාජ්‍ය නායකයා නිසා වෙන දෙයක්. ආරක්ෂක වියදන් විතරක් නෙවේ.
     
    • Love
    Reactions: ComanMan

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,295
    8,668
    113
    Sirase news wiswasa karanna pissuda aise ?
    Munta me thiyenne Ranil munta national list eken seat ekak nodunna arrears eka. Ekai kaju seeyata gahanne elawa elawa.
    Nai derane chathura Alwis ge news balana ekek detected

    ඒකත් complicated නේද? මොකද official visit එකක් ගිහිං එන ගමන්, transit එහෙකදිනේ ඔය ගමන ගිහිං තියෙන්නේ... එතකොට ticket cost argument එක complicated...

    Lodgings තමා එතකොට argue කරන්න වෙන්නේ... Transit එකේ ලොකු time එකක්නං lodgings එපැයි... එතකොට කියන්නේ official visit එකක් ගිහිං එනකොට මගදි තිබ්බ transit එක lengthy නිසා lodgings ගත්තා...

    අනික President කෙනෙක්ගේ personal vs official life වෙන් කරන්නත් අමාරුයි සමහර වියදම්වලදි... උදාහරණයක් විදිහට President කෙනෙක්ට personal tour එහෙකදි පවා security දෙන්න එපැයි, අනික නිකං motel එහෙක නතරවෙන්න බෑනේ - security reasons උඩ...

    ඔය නඩුව වගේ ගොඩක් නඩු දාන්න පුලුවන් ඇති හිටපු සහ ඉන්න Presidentsලාට හරියට scrutinize කරොත්, ඒත් කිසි ප්‍රතිඵලයක් එයිද කියන එක ප්‍රශ්නයක්... අර උඩ කීපු complications නිසා...

    මේ නඩුව නිකම්ම දේශපාලන ගේමක් ආණ්ඩුවේ... මේගොල්ලො නාස්තිය ගැන සද්භාවයෙන් කටයුතු කරනවානං, ඇත්තටම කරන්න ඕනි ඔය රනිල්ගේ incident එකෙන් පාඩමක් ඉගෙනගෙන, අනාගතේට එහෙම ඒවා නොවෙන්න හරි එහෙම උනොත් prosecute කරන්න පුලුවන් වෙන්න President වරප්‍රසාද හරියට define කරලා laws ගේන එක... ඒක ගැන කතාවක්වත් නෑ... බොරු ශෝකාරයෝ දැකලා තියෙනවා... මෙච්චර පීච්චං බොරු කයියෝ නං දැකලා නෑ මීට කලින්...
    hari ban.
    ehema separate krnna beri dewal separate krla blnna law points tyenwa.. uba lawyer knk nemei nam ewa dnne nane..

    me wage case loke kalin one tharam wela tyenwa.. owa maha dewal nemei.
    ------ Post added on Aug 19, 2026 at 9:12 AM
     
    • Haha
    Reactions: planner123

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,472
    2,887
    113
    Nai derane chathura Alwis ge news balana ekek detected

    hari ban.
    ehema separate krnna beri dewal separate krla blnna law points tyenwa.. uba lawyer knk nemei nam ewa dnne nane..

    me wage case loke kalin one tharam wela tyenwa.. owa maha dewal nemei.
    ------ Post added on Aug 19, 2026 at 9:12 AM
    ඔබතුමා lawyer කෙනෙක් ද? ඇත්තටම මං දන්නේ නෑ... මට තේරිලා තියෙන විදිහට තමයි මං ඕක විග්‍රහ කරේ...

    මේ වගේ cases හෝ ඒ පිළිබඳව දැනීමක් තියෙනවානං අපිත් එක්ක share කරන්න... මාත් ඇත්තටම කැමතියි දැනගන්න ඔයවගේ interesting law points... මගේ විෂයෙන් බාහිර දෙයක් උනාට interesting...
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,376
    196
    63
    ආයෙ ධමනි හිරවෙන්නෙ නෑ...
    එහෙම වෙනවානම් GF හිරේ විලංගුවෙ වැටුන වෙලාවෙ හිරවෙන්න ඕන
     
    • Like
    • Haha
    Reactions: wpril5 and snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,758
    113
    ආයෙ ධමනි හිරවෙන්නෙ නෑ...
    එහෙම වෙනවානම් GF හිරේ විලංගුවෙ වැටුන වෙලාවෙ හිරවෙන්න ඕන
    මුටත් උනේ රනිල්ට උනා වගේම දෙයක්.. මේවගේ දේවල් කවදාවත් අහු වෙයි කියලා හිතුවේ නැති නිසා ගණන් ගන්නේ නැතුව හිටියා.. කෙහෙළිය, අකිල දෙන්නටම වැටුනේ එකම බොලේ...
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,754
    2,286
    113
    මුටත් උනේ රනිල්ට උනා වගේම දෙයක්.. මේවගේ දේවල් කවදාවත් අහු වෙයි කියලා හිතුවේ නැති නිසා ගණන් ගන්නේ නැතුව හිටියා.. කෙහෙළිය, අකිල දෙන්නටම වැටුනේ එකම බොලේ...
    Kochara deal yata gahanna ethda no evidence kochra ethda??
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,758
    113
    Kochara deal yata gahanna ethda no evidence kochra ethda??
    කොච්චර ෆයිල් තියෙනවා කිවත් ලොකු ලොකු කේස් වලටනම් මුන්ව අල්ලනවා බොරු.. ඒවේ සක්ශි ඔක්කොම ලස්සනට වහලා ඇත්තේ, ඇනික ඒවට ගහට පොත්ත වගේ සම්බන්ද උනු රජයේ සේවකයොනො තාම ලොකු පුටුවල ඉන්නෙ.