1. dilan_randika

    Questions Stock Android [abc -> සිංහල] Help

    Thanks brother @OrangeHat Helakuru install karala ain kalaama abc -> sinhala kiyana input method eka hitinawada?
  2. dilan_randika

    මුතුගල සර්ගේ අළුත්ම වංඩිය..😍

    ඔන්න ඕක තමි ආර්ථික අර්බුදෙට හේතුව වාහන ගෙන්නන්න පොඩ්ඩක් ඉඩ දුන්නම කෝටි 5ක් විතර වාහනයක් තියෙන එකා කෝටි 10 එකට upgrade වෙනවා ඩොලර් ටිකට කෙල වෙනවා
  3. dilan_randika

    Questions Stock Android [abc -> සිංහල] Help

    Android කස්ටමයිස් os එක තියෙන ෆොනේ එකේ abc -> සිංහල කියල සිංග්ලිෂ් type කරන්න පුළුවන් Stock Android තියෙන ෆෝන් එකේ තියෙන්නේ sinhala handwrite + සිංහල keyboard කොහොමද ඒකට [abc -> සිංහල] දාගන්නේ ? ------ Post added on 1743652320
  4. dilan_randika

    Questions ඇයි බන් hagiway වල ?$#$%#

    haaniya neme ban ape ewunta driving baha
  5. dilan_randika

    I phone 16 එකක් ගන්න හොද shop එකක්

    SIM wadada? LAW eka thama active nadda? Dubai ekak gaththath SIM eka wada karaida?
  6. dilan_randika

    Questions ඇයි බන් hagiway වල ?$#$%#

    1 ඇයි බන් ලංකාවේ එවුන්ට හප්පගන්නේ නැතුව highway එකේ වාහන පදින්න බැරි ? මුන් හප්පගන්නේ නැත්තේ traffic city වලනේ 2 ඇයි බන් highway වල හේනට tourists ල රෙන්ට් කාරයෝ හපන්නේ . ඔය රෙන්ට් කාරයොන් නියාමනය කරන්න ඕනේ . ඔහොම වුනාම මොකක්ද බන් අපේ රට ගැන තියෙන confidence එක tourislata
  7. dilan_randika

    Questions ඇයි මේ ඇඩ් එකේ ?$#$%

    Marketing aside, it's a odd for me
  8. dilan_randika

    Questions ඇයි මේ ඇඩ් එකේ ?$#$%

    ඇයි මේ ඇඩ් එකේ "බොමු බොමුද" කියල කියන්නේ "බොමු ද " කියන්නේ නැතුව
  9. dilan_randika

    Questions වාහනේ ඇතුලේ හෙන අන්කම්පටබල්

    දවල්ට සිටි තද බදේ වාහනේ ඇතුලේ හෙන අන්කම්පටබල් ගතියක් නැද්ද බන් හුස්ම හිරවෙනවා වගේ ශටර් වහල තිබුනත් පොඩි දුම් ගදක් එන්නේ නැද්ද මේකට මොකද කරන්න පුළුවන්
  10. dilan_randika

    වැඩ්ඩො ඉන්නවද?

    try both storage and files mode
  11. dilan_randika

    Questions crickinfo chrome plugin එක නවත්තලා

    crickinfo chrome plugin එක යුස් කරපු එවුන් ඉන්නවද එක නවත්තලානේ බන් "This extension is no longer available because it doesn't follow best practices for Chrome extensions." විකල්ප නැද්ද
  12. dilan_randika

    Questions මේ වගේ ගියර් එක (Benz etc.) ?

    Not Paddle Shifters Yakune. Oh shit. The Gear Lever
  13. dilan_randika

    Questions මේ actress ද ?

    ara naluwane ban. i know
  14. dilan_randika

    Questions මේ වගේ ගියර් එක (Benz etc.) ?

    මේ වගේ ගියර් එක තියෙන කාර් ඩ්‍රයිව් කරපු ය කියන්න අක්සිදන්ටලී ඇත වදින්නේ නැද්ද පො position එකේ තියෙන කොට

    No contents