රෑට විතරක් කමු......
මගෙ මුස්ලිම් යාලුවෙක් කිව්වා ලබන මාසේ ඉදල Fasting පටන්ගන්නවා කියලා.
අපේ ගෙවල් පෑත්තෙ මුස්ලිම් කට්ටිය ගොඩක් ඉන්නවා. මේ මාසයෙ ඒගොල්ලො කරන දෙවල් මෙන්න.
1. රාත්‍රියෙදී පමනක් ආහාර ගෑනීම.
2. දවල්ට හොදට නිද ගෑනීම.
3. විවිද කෙලි සෙල්ලම්වල නිරතවීම.
Ex. හොරා පොලිස්, සෑගවී සිට ජලයෙන්...