වෙබ් සයිට් එකක් CMD එකෙන් Trace කරමු

askNalinda

Member
Oct 17, 2010
1,318
240
0
මහනුවර
වෙබ් සයිට් එකක් CMD එකෙන් Trace කරමු

tracez.jpg




[FONT=&quot]වෙබ් සයිට් එකක් [/FONT][FONT=&quot]Trace [/FONT][FONT=&quot]කරනවා[/FONT][FONT=&quot]කියන්නේ ඒ සයිට් එක ලු හුබදිනවා කියන එකනේ.[/FONT][FONT=&quot]කෙටියෙන් කිව් වොත්[/FONT][FONT=&quot]අපිට ඒ සයිට් එක පස්සේන් ගිහින් ඒ සයිට් එක අයිති කාරයා[/FONT][FONT=&quot]මොන රටේ කෙනෙක්ද එයාගේ [/FONT][FONT=&quot]IP Address [/FONT][FONT=&quot]එක මොකද්ද [/FONT][FONT=&quot]Host [/FONT][FONT=&quot]කරලා තියෙන්නේ කොහෙද වගේ[/FONT][FONT=&quot]විස්තර හොයා ගන්න පුලුවන් කියන එක.[/FONT]

[FONT=&quot]ඒ විස්තර වැදගත් වෙන්නේ මොකටද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඔය බක්ස් කරුමාන්තෙට එහෙම මේ විස්තර හොයා ගන්න එක හරිම වැදගත්.[/FONT]

[FONT=&quot]මගේ ක්‍රමයේ තියෙන විශේෂත්වය තමයි මේ විස්තර ඔක්කොම [/FONT][FONT=&quot]Commands Prompt [/FONT][FONT=&quot]එක හරහා හොයා ගන්න එක.[/FONT][FONT=&quot]මොකද එහෙම කරාම පොඩි ගතියක් තියෙනවනේ.[/FONT]

[FONT=&quot]කොහොමද වැඩේ.[/FONT][FONT=&quot]හරි ඕක කරන්නේ මෙහෙමයි. [/FONT][FONT=&quot]Start -> Run [/FONT][FONT=&quot]ගිහින් [/FONT][FONT=&quot]CMD [/FONT][FONT=&quot]කියලා[/FONT][FONT=&quot]ටයිප් කරලා [/FONT][FONT=&quot]Commands Prompt [/FONT][FONT=&quot]එක ඕපන් කරගන්න. ඒකේ ඔය මම පහල දාලා තියෙන[/FONT][FONT=&quot]විදියට ඔයාට [/FONT][FONT=&quot]Trace [/FONT][FONT=&quot]කරන්න ඕනි සයිට් එකේ නම ගහන්න. ගහලා [/FONT][FONT=&quot]Enter [/FONT][FONT=&quot]කරන්න.[/FONT][FONT=&quot]එච්චරයි. දැන් පොඩ්ඩක් වෙලා බලන් ඉන්න. මතක ඇතුව ඉන්ටර්නෙට් කනෙක්ට් කරලා[/FONT][FONT=&quot]තියන්න. ටික ටික තොරතුරු පෙන්නන්න ගනි.[/FONT]

[FONT=&quot] tracert www.[/FONT][FONT=&quot]වෙබ් අඩවියේ නම.[/FONT][FONT=&quot]com[/FONT]

[FONT=&quot]එහෙනම් කරලා බලන්න. නිකන් ජොලියට වගේ හොදයි.[/FONT][FONT=&quot]ඕන් ඔක වැරදි වැඩ වලට යොදා ගන්නවා එහෙම නෙමෙයි.[/FONT] :lol:

source code
Code:
http://chathuranuwan.blogspot.com/
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕකෙන් එන්නෙ IP Route එක විත්‍රයි. site owner විස්තර ගන්න බෑ.
     

    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    Elakiri Trace karaa..
    Balang Wadipura IP Ung Hide karala


    C:\Users\*********>TRACERT ELAKIRI.COM

    Tracing route to ELAKIRI.COM [199.27.134.74]
    over a maximum of 30 hops:

    1 2 ms 1 ms 1 ms 192.168.1.1
    2 21 ms 17 ms 20 ms 220.247.***.***
    3 * * * Request timed out.
    4 * * * Request timed out.
    5 * * * Request timed out.
    6 * * * Request timed out.
    7 126 ms 130 ms 125 ms p64-2-1-0.r23.osakjp01.jp.bb.gin.ntt.net [129.25
    0.6.21]
    8 * * * Request timed out.
    9 * * * Request timed out.
    10 * 248 ms * ae-2.r06.snjsca04.us.bb.gin.ntt.net [129.250.5.5
    5]
    11 * * * Request timed out.
    12 246 ms 245 ms 246 ms as13335.ge-0-0-37.ar2.sjc1.us.nlayer.net [69.22.
    153.74]
    13 239 ms 241 ms 243 ms cf-199-27-134-74.cloudflare.com [199.27.134.74]


    Trace complete.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    LOOKUP karanda ganda puluvin
    site owner විස්තර හොයන්න IP address ඕනෙ නෑ. Whois lookup එකකින් කෙලින්ම domain name එකෙන් හොයන්න පුලුවං.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    facebook.com

    Microsoft Windows XP [Version 5.1.2600]
    (C) Copyright 1985-2001 Microsoft Corp.

    C:\Documents and Settings\Chanaka>tracert www.facebook.com

    Tracing route to www.facebook.com [69.171.224.40]
    over a maximum of 30 hops:

    1 297 ms 297 ms 298 ms 10.220.135.245
    2 256 ms 275 ms 280 ms 10.220.135.241
    3 285 ms 275 ms 298 ms 203.143.28.49
    4 255 ms 281 ms 274 ms 116.12.94.13
    5 274 ms 280 ms 256 ms 203.143.59.233
    6 276 ms 297 ms 257 ms tit.f31 [203.143.0.36]
    7 256 ms 280 ms 257 ms 203.143.1.77
    8 293 ms 381 ms 317 ms 203.208.131.69
    9 316 ms 298 ms 298 ms ge-0-1-8-0.sngtp-dr2.ix.singtel.com [203.208
    .193]
    10 292 ms 298 ms 698 ms 203.208.152.85
    11 297 ms 298 ms 358 ms ge-1-0-5.br01.sin1.tfbnw.net [74.119.79.40]
    12 357 ms 377 ms 419 ms xe-4-0-0.br01.hkg1.tfbnw.net [204.15.21.185]
    13 536 ms 537 ms 496 ms xe-9-2-0.bb02.sjc1.tfbnw.net [204.15.21.98]
    14 495 ms 555 ms 538 ms ae1.dr02.snc7.tfbnw.net [74.119.77.153]
    15 519 ms 515 ms 500 ms ae18.bb02.pao1.tfbnw.net [74.119.77.154]
    16 519 ms 578 ms 538 ms ae10.bb02.prn1.tfnw.net [204.15.20.71]
    17 512 ms 556 ms 560 ms ae1.dr02.prn1.tfbnw.net [74.119.79.107]
    18 576 ms 598 ms 574 ms po1022.csw01a.prn1.tfbnw.net [74.119.79.51]
    19 572 ms 585 ms 593 ms www-15-01-prn1.facebook.com [69.171.224.40]

    Trace complete.
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    TRACEROUTE (TRACERT)

    Traceroute (also known as tracert) is a computer network tool used to determine the route taken by packets across an IP network. Traceroute is often used for network troubleshooting. By showing a list of routers traversed, it allows the user to identify the path taken to reach a particular destination on the network.

    See this image for Simple Explain,....

    Cc940128.CNBD02%28en-us,TechNet.10%29.gif



    Ok Try this Simple Codes With TRACERT,...............

    -d
    Specifies to not resolve addresses of router interfaces to host names.
    -h < maximum_hops >
    Specifies a maximum number of hops to reach destination.
    -j < host_list >
    Specifies loose source routing along the host-list.
    -w < timeout >
    Indicates how many milliseconds to wait for each reply.

    Dont use this tools without any of your knowledge, Some servers are can backtrace you, BE CAREFULLY Handling this tool,.........................


    :):)
     
    Last edited: