1. Dubairox

    Dune: Part 1 & 2 ආපහු බැලුවා...

    any chance of Part 3?
  2. Dubairox

    කම්බස් උන බස් ගැමුණු 🚎

    මූ වගේ මොඩ මූසලයෙක්
  3. Dubairox

    මාළු මිල

    papiliyane saha koswatte thiyena "Sirilak " eken ganna puluwan aya, ethana nam loku bala kuri ganna eka labai.. 1000/- wage kg salayo / linno ehema adui.... loku thalapath kali kapapuwa 1kg 2000/_ isso 1kg 2000/- wage idan dan,, kalin itath aduwata thibba
  4. Dubairox

    ඓතිහාසික ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධි විහාරය- හෝමාගම | 2026 ජූලි

    api nitharama ymnawa... laga nisa.. lassana thanak.. methana https://maps.app.goo.gl/zjeCdPHtjd3ttRTW9 meka balanna giyada dawasak ma hitiyaki ------ Post added on 1784566733
  5. Dubairox

    ☀️ සූර්ය කිරණ අවහිර කිරීම මගින් ගෝලීය උණුසුම ඉහළ යාම අවම කිරීම සදහා "Stardust Solutions" සමාගම විසින් දියත් කිරීමට සැරසෙන ආන්දෝලනාත්මක ව්‍යාපෘතිය 🌏❓

    ඉස්සර පොඩි කාලේ විජය පත්තරේ සයන්ටිෆික් ෆික්ශන් ශෝර්ට් ස්ටෝරි එකක මේ වගේ සීන් එකක් තිබුනා. සූර්‍යාගෙ කිරණ් ආවරණය කරන පැනල් එකක් ගැන.. ඒක දාලා ශටල් එක ආපහු එනකොට මෙහෙ කෙල වෙලා .. 😁
  6. Dubairox

    මැනික් සීන් වලට කැමති උන්, මෙන්න මේ ප්‍රොෆයිල් එක බලපන්

    මූ හොද ගේමක් ගැහුවා පිස්සුද ඒ උබලා හිතන් ඉන්න විදිය.. පොලේ කතාව ම නෙවෙයි මැණික් රස්සාව බන්.. ඒක දැන් පිළිවෙලට කර්න්න පුළුවන් ------ Post added on 1782834067 කපටිකම ම නෙවෙයි.. උ රීච් එක වැඩි කරන් සේල් එක කර ගන්නවා.. හොද මිලට වගේම රොඩුත් දානවා.. රීච් එක් වැඩි වෙලා... ජෙනුයින් සෙලර් කෙනෙක්...
  7. Dubairox

    Winter බලන්න 🤍❄️☃️🧤

    Ape malli giya India wala Shimla wala Snow thiye,, visthara hoyala balanna
  8. Dubairox

    UAE Green Visa

    Ajman Fze 2 years visa eka labai oya vidihata
  9. Dubairox

    UAE Green Visa

    Molda ban.. Oke total Cost eka 10k dhs ynawa
  10. Dubairox

    Bike එකේ යද්දි පුක රිදෙන එකට කරන්න දෙයක් තියෙනවද?

    Jel pads thiye... Poddak search karapan.. Man pavichchi karala na... සමහරවිට hoda athi..seat eka ta set wena ekak ganna wei
  11. Dubairox

    මූට තියෙන සතුට බලපන්! 😄

    mune kari hinawa thiyenne,,,
  12. Dubairox

    Mortal Kombat II 2026 [DCPRip]

    🔥🔥🔥
  13. Dubairox

    උල්කාපාත ජුවලරි

    menna me ka gana balapan.,, man gawa nam na.. "Moldavite"
  14. Dubairox

    Iphone 15 එකක්?

    Bump
  15. Dubairox

    ත්‍රීවීල් අංකල්ට නරක දවසක්..🥴

    ත්‍රීවීලර් එකෙ අන්කල් කාරයා පව් ... වැරැද්දත් ඌට සෙට් වෙනවා.. වයසට ගිහිනුත් ඉවරයක් නෑ ඉතින් ගෙදර නිකන් ඉන්න බෑ හම්බුකරන්න වෙනවා.. මේ රටේ සැප පහසුවෙන් ආර්තික අහේනියක් නැතුව ජීවත් වෙනවා කියන්නෙ වෙනම පිනක්... බොහෝ අය ජීවත් වෙනවා නෙව්‍ කරුම ගෙවනවා වගේ සීන් එකක් තියෙන්නෙ
  16. Dubairox

    ලංකා ඉතිහාසයේ හදන අමාරුම අධිවේගි මාර්ගය අද පටන් ගන්නවා.

    Ekenma ... 15 minutes walin Rathnapurata yanna apita one.. Godak revenues wadi wena ekak meka

    No contents