මන් නම් ගන්නෙ බැදපු මාලුයි, උයපු මලූයි. බැදපු පොඩි ලින්නෙක් 250/-
උයපු තඩි කෙලවල්ලා කෑල්ලක් 300/-
ඉස්සො විතරයි Raw ගෙන්නෙ.
උයපු තඩි කෙලවල්ලා කෑල්ලක් 300/-
ඉස්සො විතරයි Raw ගෙන්නෙ.
අපේ පැත්තෙ නිකම් කුකුල් මස් 1400/1450 යි.patta ganan ban bala malu kali 1300 k 500g
chicken 1250 1 kg
chicken ma kanwa me daws wala
mama inne moratuwe
ඔවු බන්මේ උට්ටේ මොකද්ද බන් ලාබ . ගෙවල් දොරවල් විකුණලා කෝටියක් විතර ඉන්දියාවේ අරං ගියානම් ජිවිත කාලෙම යන්තන් හරි කාල බීලා ඉන්න තිබුන . මේවගේ දැන් නිකන් බත් එකකුත් 600යි. පොඩි මිනිහෙක්ගේ පඩිය 50යි 60යි.
අද පෑලියගොඩ තෝරා 3000 යි. තලපත් 2500 යි. කෙලවල්ලා 1500 යි. පුංචි පවුලක් දවස් 25 ක් රුපියල් 7000 න් මාළු කන්න නම් ඉතින් සාලයෝ / සුඩයෝ තමා කන්න වෙන්නේ.මාලු අල්ලන්ඩ ගියාට මාලු නෑ.අගෝස්තු සීසන් එක වෙලත් මාලු නෑ.පහු ගිය දිට්වා සුලි කුණාටුවත් එක්ක වෙච්චි වෙනස් කමක් කියලා තමයි කියන්නේ.මීගමුවේ අලුත්ම මාලු පට්ට ගණන්.ඉස්සරහට කේස් එක තවත් ප්‍රශ්නයක් වෙයි කියලා කියන්නේ.මාලු අල්ලන මිනිස්සු බෝට්ටු ණය වෙලා තෙල් ගහන් මාලු අල්ලන්ඩ යන්නේ.අන්තිමට මාලු නෑ තෙල් වියදම කවර් කරගන්ඩවත්.ඒ හින්ද ගොඩක් බෝට්ටු පාක් කරලා තියෙන්නේ යන්ඩ සල්ලි නැතුව.
පෑලියගොඩ ඉස්සර මාලු තිබ්බා .දැන් ගිහින් බලන්ඩ වෙනස තේරෙයි.ඒකේ වෙළෙන්දොත් අන්දුන් කුන්දුන් වෙලා ඉන්නේ මෙහෙම ගියොත් උන්ටත් ජීවත් වෙන්ඩ බැරි වෙයි කියලා.මම ගන්නේ පෑලියගොඩින් පාන්දර 3ට විතර ගිහින්.දවස් 25කට විතර අරන් සුද්ද කරලා ෆ්‍රීස් කරගන්නවා.එහෙම ගත්තොත් ලාබයි.90%ක්ම මාලු විකුණන අය ගන්නේ පෑලියගොඩින්.ගෙනිහින් ගාන ඩබල් කරලා විකුණන එක තමයි කරන්නේ.කොහොමත් දවස් 25ට මාලු ගන්ඩ මට රුපියල් 7000-8500ක් අතර මුදලක් යනවා.දවස ගානේ ගන්ඩ ගියොත් පිටින් රු 15000ක් විතර යනවා.මේ විදිහට මාලු ෆ්‍රීස් කරගන්නවා නම් මාලු කොලිටි නොම්බර 1න්ම විතරක් ගන්ඩ.කාටහරි වැදගත් වෙයි කියලා දැම්මේ.

මේ ගණන් හදල තියෙන්නේ තනි පුද්ගලයෙක්ටද ??ඩේලි තෝරා තලපත් කන ලෙවල් එකේ අයට ගානේ ඉෂූ එකක් වෙලා මේකේ අඬන්නේ නෑ මාලු වල ගණන් අහ අහා.ගාන හරියට කියපන් අහුලගන්නේ නැතුව.තලපත් 2200යි කොප්පරා 2600යි.අපි නම් දුප්පත් මිනිස්සු.පරා,ලින්නා,සුද්දා,ඌරු හොටා,අඟයා,හබරලි,ජීලාවා,මූදිල්ලා, තලපත් කියන සෙට් එකෙන් තමයි මික්ස් කරලා අරගන්නේ.අද පෑලියගොඩ තෝරා 3000 යි. තලපත් 2500 යි. කෙලවල්ලා 1500 යි. පුංචි පවුලක් දවස් 25 ක් රුපියල් 7000 න් මාළු කන්න නම් ඉතින් සාලයෝ / සුඩයෝ තමා කන්න වෙන්නේ.එහෙම නැත්නම් ඉන්දරේ වගේ තැලිච්ච අලගුඩුවෝ.
මේ ගණන් හදල තියෙන්නේ තනි පුද්ගලයෙක්ටද ??
(ජෙප්පෙක් අල්ලන් කන්න තමයි වෙන්නේ)
මේ මොක්කුද බන් ? කමක් නෑ ඔන්න කාල දාපන්.ඩේලි තෝරා තලපත් කන ලෙවල් එකේ අයට ගානේ ඉෂූ එකක් වෙලා මේකේ අඬන්නේ නෑ මාලු වල ගණන් අහ අහා.ගාන හරියට කියපන් අහුලගන්නේ නැතුව.තලපත් 2200යි කොප්පරා 2600යි.අපි නම් දුප්පත් මිනිස්සු.පරා,ලින්නා,සුද්දා,ඌරු හොටා,අඟයා,හබරලි,ජීලාවා,මූදිල්ලා, තලපත් කියන සෙට් එකෙන් තමයි මික්ස් කරලා අරගන්නේ.
මම දැක්ක දවසක් එකෙක් ඇවිත් ගිරව් කිලෝ 2ක් විතර දෙන්න කිව්වා. උට නිල් පාටට හුරු කොළ පාට ලොකු කොරපොතු තියන මාලුවෙක් වගේ එකෙක් ගෙනත් දුන්න. අරු එකත් උස්සන් ගියා. මුන් මාළු කියල මුදෙන් අහුවෙන අහුවෙන සත්තු විකුණනවද මන්ද. What ?ඉස්සො කිලෝ එකක් ගත්ත 5400යි![]()

ලංකාවේ දහදාටත් වත් හොද ඉස්සො ගන්න බෑ.What ?
Koheda bn uba inne ?
Sirilak eke nam Lokuma issoth maxmium yanne 2000k wage, Podi ma un nma 1300-1500 kilo eka
Thawa mokakda amuthu hena size isso jaathiyak samahara welawata tiyenawa 2300-2500 wage jumbo size, ewa nam tikak dakkahamath appiriyay wage![]()