මේවා ගහන්න එපා මචන් :no::no: ඕක ගහල ඒ වෙලාවට හොඳ වෙනවා අයෙත් හෙම්බිරිස්සාවක් අවම ඔලුව නිකන් හෙන බර වෙනවා සේම block වෙන හින්ද. මමනං දැන් හෙම්බිරිස්සාවක් හැදුනම Vtamin C වත් බොන්නේ නැහැ. පලයන් Gym එකකට ගිහින් සෙල්ලන් කරපන්. නැත්තන් උදේට දුවපන්. හොඳට fit එකේ හිටියම හෙම්බිරිස්සාව හැදෙන්නේ නැහැ. මම...