1. p990i

    වරෙව් මරා ගන්න

    අපි R35 එකටත් අසායි නැත්තෙ නැ
  2. p990i

    හිතුවක්කාර ආදරය ..

    පට්ට, මචන් මෙ වගෙ එකක් කියවලා තියෙනවා වගෙ මතකයක් තියෙනවා, දිනුක ටානියා වගෙ නම් තියෙන කතාවක්.
  3. p990i

    වරෙව් මරා ගන්න

    මට නම් R34 එක සිරා, R35 එකට වඩා
  4. p990i

    වරෙව් මරා ගන්න

    මම දාපු පොටො එක උස්සලා දැම්ම නෙ. මෙක දැකක්ද? http://autolanka.com/ad.asp?ID=172390
  5. p990i

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    කියන්න බ මු එ තරම් මානසිකයා. අනික 40 යිනෙ වයසත්, පප්පලා අසයි ඔවට.
  6. p990i

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    මචන් මෙහෙම සිද්දියකුත් තියෙන්වා අර උබම කියනවා වගෙ මචන් මොඩිෆයි කලහම උනටම එපා වෙනවා වගෙ උබටම ඔය කැලෙ දාන සින් එක එපා වෙයි. අනික එතකොට ඔක විකුන ගන්නත් අමරු වෙයි. ගන්න ඉන්න Y60 ගැන මම කියන්නෙ, ඉට හොදයි 120 තියාගන්න එක.
  7. p990i

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    එ කියන්නෙ Exi top තමා හොදම ග්‍රෙඩ් එක.
  8. p990i

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    අප්පා දැන්නෙ සින් එක තෙරෙන්නෙ, චෙස් අතක් දිනන්න ඔනෙ එ කියන්නෙ වැඩෙට සෙට් වෙන්න. අහුවොත් චෙස් අදිනවා බලුවොත් බබ්බු නැ....
  9. p990i

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    :shocked::shocked::angry::angry:කට්ට්ය එහෙනම් මෙ කට කහනවට වෙන්න අති කියන්නෙ මයෙ හිතෙ ඔබ තුමා වයසයි කියලා. ... :lol::lol:
  10. p990i

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    මචන් දැන්ම පටන් ගනින්, අවුරුද්දෙ ගැප් එකක් තිබ්බත් අවුරුදු 5ක් යනවා. දැන් පටන් ගත්තොත් 45 වෙද්දි 5 ඔකෙ.
  11. p990i

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    FD 1 vs FD 4 මෙකෙන් කොකද හොද?
  12. p990i

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    මචන් මොකක්ද launch control කියන්නෙ , වෙන්නෙ මොකක්ද? nissan gtr වලත් ඔක තියෙනවනෙ.
  13. p990i

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    අපෙ ගෙවල් ලග අන්කල් කෙනෙක් සෙෆිරො එකක් ගනවා ලක්ශ 5යි. හොදට තියෙනවා. එය වඩ කරපු කොම්පැනියෙ එකක්.

    No contents