ඔව් 2004 පස්සෙ 10කින් විතර වැඩි වෙන්න පටන් ගන්නව....
ඔයාගෙ පොයින්ට් එක මට තෙරෙනව, එත් මගෙ ඩ්‍රයිවින් වල තියෙනව මචන් ලග ඉක්මනට පිකප් කරන්න ඔනෙ අවුලක්. හි හි දන්නෙ නැද්ද ඉතින්.
මටනම් ගොඩක් බ්‍රෙක් කරන්න වෙනවා අනිත් මිනිස්සු පරෙ කරන වැඩ නිසා සහ අර උඩ කිව්ව හෙතුව මෙකට සම්බන්ද උනාම. මම මෙහෙම...