1 .උබට insurance එකක් තියන එකෙක් නම් මෙටික අදාල නොවේ
ලංකාවේ බහුතරයක් සින්ඝලු පට්ට මෝඩයෝ වාහන කටු අරන් අවූරුද්දට ලක්ෂගණන් insurance දානවා තමුන්ගේ ජීවිතය වෙනුවෙන් ඒ වැඩේ කරන්න ඇබරෙනවා මොන ජිවිතදබන් රෙද්ද ..යකෝ තොපිල දහඅතේ ණයවෙලා ගන්න වාහනේ පදින්නත් උබ ජිවත් වෙලා ඉන්න ඕනේ ..ඒ හින්ද ජිවිත රක්ෂණයක්...