මාලදිවයිනට අපිට වෙච්ච එකම වෙන සීන් එකක් යන්නෙ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අළුතින් පත් වුන රජය ආවෙම ඉන්දියන් උන් එලවනවා කියාගෙන. දැන් ඉන්දියාවට ගිහින් ණය සහන ඉල්ලනවා. ඉන්දියන් උන් මාලෙ යන එක අඩු කරලා. අනිත් එක දැන් මාලෙ ෆොරින් රිසර්ව් ඉවර වේගෙන එන්නේ. කොටින්ම කිව්වොත් ඉවරයි. තව මිලියන 100ක් වත් නැහැ.

    මට හිතෙන්නේ මුන් මාර විදිහට සල්ලි පුච්චනවා ඩොලර් rate එක එකම ගානට තියා ගන්න. අවුරුදු ගානක් ඉදන් එකම ගාන.

    දැන් ආණ්ඩුවේ උන් කියනවා ගරුදියා කන්න ලු. දැන් මාලෙ උන් හොදට වියදම් කරලා කාලා පුරුදු වෙලා කොහෙ කන්න ද ගරුදියා.

    හැබැයි ලංකාවට හපන් වෙනවා පුතො. මොකද මාළු ඇරෙන්න වෙන කිසිම දෙයක් නැහැ මාලෙ අයට. අපිට නම් කොස් දෙල් හරි තිබ්බා.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City

    Unge puluwan hama ekama mehe ei gewal aragena. Danatama unta apartments thiyanwa
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මම කිව්වනේ ඉන්දියාව තරහ කරන් මුකුත් කරන්න බෑ කියලා..රාජපක්ෂලටත් කෙලවුනේ ඒක නිසා..රනිල් ඒක දන්න නිසා තමා ඉන්දියාව ඵක්ක ලඟින් ඉන්නේ..ජෙප්පොත් ගියානේ ඉන්දියාවේ කකුල් දෙක අල්ලලා වඳින්න..උනුත් ඒක දන්නවා..හැබැයි උන්ට නම් ඉන්දියාව කොහොමත් කැමති නෑ..ඒක ෂුවර්
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    අපෝ ඕවා බංකොලොත් නොවන තරමට හොඳයි. නැත්තං ඕවගෙන් ඇවිත් සරණාගතයෝ මේකේ පැලපදියම් වෙයි.
    Ow tawa thambi tikak lankawata ey
     
    • Like
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    304031990_397065495874722_6411606486135802000_n.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,007
    113
    ඕකුන්ට කන්ඩ නැතත් සෝබනේට වියදම් කරන්න නැතොත් ( brand mania )මළ කෙලියයි. සිගරට් සහ ගංජා ඔයිල් එහෙමත් අතවශ්‍ය දේවල්.
    දෙහිවල කඩ ගෙවල් අරන් ඉන්නේ... උන්ට හොඳට සිංහල පුළුවන්
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඕකුන්ට කන්ඩ නැතත් සෝබනේට වියදම් කරන්න නැතොත් ( brand mania )මළ කෙලියයි. සිගරට් සහ ගංජා ඔයිල් එහෙමත් අතවශ්‍ය දේවල්.
    දෙහිවල කඩ ගෙවල් අරන් ඉන්නේ... උන්ට හොඳට සිංහල පුළුවන්
    100% ඇත්ත. හැබැයි අනුන්ගෙ කුණු හොයන්නෙ නැති, බොරුවට රණ්ඩු කරන්නෙ නැති ජාතියක්.

    ඒ කුණු ගොඩත් අපිට තමා කෙල උනොත්
    උන්ට එහෙම ඇවිල්ලා ඉන්නත් ඉන්කම් එකක් එපැයි
    ------ Post added on Jul 22, 2024 at 1:22 PM
     
    • Like
    Reactions: NRTG

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    අපෝ ඕවා බංකොලොත් නොවන තරමට හොඳයි. නැත්තං ඕවගෙන් ඇවිත් සරණාගතයෝ මේකේ පැලපදියම් වෙයි.
    1000%
     
    • Like
    Reactions: NRTG