" මින් ඉදිරියට සජබ සහ සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසින්හ සහ පොහොට්ටුව වෙනුවෙන් පෙනීසිට්න බවක් පෙනීගොස් ඇත. සජිත් තම ප්රචාරක වියාපාරයේ ටාගට් එක එනම් රජය විවේචනය කිරීමෙන් මෑතක සිට බැහැරව යමින් රැස්වීම් සියල්ලේම ප්‍රදාන විවේචනය රජය වෙත නොව NPP වෙත යොමුකරන අයුරු පැහැදිලිව පෙනෙන්නට ඇති බව මාධ්‍ය...