4. කඩේට පාන් ගේන්න විතරක් නෙවෙයි බඩු ගහන්නත් යනවා ඇත්තේ ඔහොම තමා. අපි අහල බලනවද?
ඔය යක්කු රටේ ජනතාවගේ සල්ලි වලින් රටට දරන්නේ නැති වාහන අරගෙන ජනතාවගේ සල්ලි වලින්ම තෙල් ගහගෙන මළගෙදර ගියා වෙන්නත් පුළුවන්. ඒ මදිවට පාරේ යන්නත් නෑ ඔය යක්කු හින්ද. පොඩිම මනුස්යා යන බස් දෙකකටමයි හප්පුනෙත්. දෙශපාලකයෝන්ගේ...