මචන්ලා මම මේ ෆොන්( JIAYU S3 ADVANCED) එක ගත්තා. සිංහල ටයිපින් install කර ගන්න බැරුව ඉන්නේ. දන්න කෙනෙක් ඉන්නවද? මේක rooted phone 1k. superuser enable කරන්න පුළුවන්.
http://www.pandawill.com/jiayu-s3-smartphone-4g-lte-mtk6572-octa-core-3gb-16gb-55-inch-ogs-fhd-screen-black-p97209.html