මිහිපිට_දෙවිවරු
මම මේ කියන්න යන්නේ මේ මිහිපිට ඉන්න දෙවිවරු ගැන....සමහරු බලයි කවුරු ගැනද මේ කියන්න හදන්නේ කියල. වැලිසර ළය රෝහලේදී මිනිස් ජීවිත රැසක් බේරා ගන්නා විශේෂඥ වෛද්‍යවරුන් ගැනයි.
මගේ යාලුවෙක් රට යන්න කියල medical ගත්ත.medical එක ගත්තට පස්සේ x-ray එක පොඩි අවුලක් තියනවා කිවා.medical...