ගම්පහ_කෙල්ලත්_එක්ක

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ගම්පහ_කෙල්ලත්_එක්ක

    ගම්පහ පැත්තේ ඇවිදින්න, ටිකක් නිදහසේ කතා කරන්න පුලුවන් තැන් කීපයක් කියපල්ලකෝ..

    දවල්ට නම් wet water resort එක පැත්තේ යන්න කියලා බැලුවේ. සමහරු නම් කියනවා හොඳ නෑ කියලා.. ඒත් ගිහිල්ල බලනවා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වෙට් වෝටර් රෙසොර්ට් කියන්නේ හොටෙල් එකක් නේ
    උබල රූම් එහෙකට යනවද:rolleyes::rolleyes:
    මල්වත්ත තමා ඉතින් ඇවිදින එවුන්ට තියෙන කෝකටත් තයිලේ :sorry::sorry:
    වෙන තැන් ඇති කට්ටිය කියයි
     
    ඔව් බං ලන්ච් එක ගන්න වගේ එකට යන්න කියල බැලුවේ

    කතා කරන්න විතරයි බං..
    මැයි මසේ කරන්න ඕනා ටික කරන්න ලයිසොන් එක ලැබෙනවා
    :lol::lol:
     
    Last edited:

    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    ගම්පහ පැත්තේ ඇවිදින්න, ටිකක් නිදහසේ කතා කරන්න පුලුවන් තැන් කීපයක් කියපල්ලකෝ..

    දවල්ට නම් wet water resort එක පැත්තේ යන්න කියලා බැලුවේ. සමහරු නම් කියනවා හොඳ නෑ කියලා.. ඒත් ගිහිල්ල බලනවා.

    මල් වත්ත තමා.නැත්තන් සාමන්‍යය පෙම්වතුන් වගේ බීච් එකේ ලව් කරන්නත් පුලාන්.
     
    • Like
    Reactions: nuwan741

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    ගම්පහ පැත්තේ ඇවිදින්න, ටිකක් නිදහසේ කතා කරන්න පුලුවන් තැන් කීපයක් කියපල්ලකෝ..

    දවල්ට නම් wet water resort එක පැත්තේ යන්න කියලා බැලුවේ. සමහරු නම් කියනවා හොඳ නෑ කියලා.. ඒත් ගිහිල්ල බලනවා.

    Wet water eke pool ekakuth tiyanava. :) maru place eka
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    වෙට් වෝටර් රෙසොර්ට් කියන්නේ හොටෙල් එකක් නේ
    උබල රූම් එහෙකට යනවද:rolleyes::rolleyes:
    මල්වත්ත තමා ඉතින් ඇවිදින එවුන්ට තියෙන කෝකටත් තයිලේ :sorry::sorry:
    වෙන තැන් ඇති කට්ටිය කියයි

    Gampaha koheda ban mal wattha tiyenne?danne nathi nisai ahanne?:confused:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් බං ලන්ච් එක ගන්න වගේ එකට යන්න කියල බැලුවේ

    කතා කරන්න විතරයි බං..
    මැයි මසේ කරන්න ඕනා ටික කරන්න ලයිසොන් එක ලැබෙනවා
    :lol::lol:

    එල එල සුබ මංගලම්
    :D:D

    Gampaha koheda ban mal wattha tiyenne?danne nathi nisai ahanne?:confused:

    ගමපහ මිනුවන්ගොඩ පාරේ එක හෝල්ට් එකක් ගියාම මල්වත්ත හන්දිය තියෙනවා
    එතනින් ඇතුල් පාරේ 100m විතර ගියාම තියෙන්නේ
    https://www.google.lk/maps/place/He...x2bea4d46f4280c82!8m2!3d7.0993027!4d79.985708

    Gampaha beach කියන්නේ U.K හරියද බං.. එච්චර දුර යන්න බෑ වගේ
    :(:(

    ගම්පහ කොහෙද බන් බීච්:D:D
    එහෙනං උබට මීගමු යන්න වෙයි
    උන් විහිලුවාට් කියල තියෙන්නේ
    ගමපහ මිනුවන්ගොඩ අලුත් පාරේ නම් බැංකු තියෙනවා පාර දෙපැත්තේම පොඩ්ඩක් හුලන් වැඩි වැඩි කතා කර කරා ඉන්න පුළුවන්
    එත් හැමදාම කොල්ලෝ කෙල්ලෝ ඉන්නව බෙන්ච් අල්ලන් ඉස්සෙල්ලම
     
    • Like
    Reactions: nuwan741

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    එල එල සුබ මංගලම්
    :D:D

    ගමපහ මිනුවන්ගොඩ පාරේ එක හෝල්ට් එකක් ගියාම මල්වත්ත හන්දිය තියෙනවා
    එතනින් ඇතුල් පාරේ 100m විතර ගියාම තියෙන්නේ
    https://www.google.lk/maps/place/He...x2bea4d46f4280c82!8m2!3d7.0993027!4d79.985708

    ගම්පහ කොහෙද බන් බීච්:D:D
    එහෙනං උබට මීගමු යන්න වෙයි
    උන් විහිලුවාට් කියල තියෙන්නේ
    ගමපහ මිනුවන්ගොඩ අලුත් පාරේ නම් බැංකු තියෙනවා පාර දෙපැත්තේම පොඩ්ඩක් හුලන් වැඩි වැඩි කතා කර කරා ඉන්න පුළුවන්
    එත් හැමදාම කොල්ලෝ කෙල්ලෝ ඉන්නව බෙන්ච් අල්ලන් ඉස්සෙල්ලම

    හෙනම් ඉතින් කලින් හිතා ගත්ත විදිහම තමා..

    මල් වත්තේ රවුමක් දාලා
    ලන්ච් එකට හොටෙල් එකට යනවා..
    හෙට මල් වත්ත වහල තිබුනොත් තමා කේස් එක

    එහෙම උනොත් U.K යන්න බලනවා

    කට්ටියටම තෑන්ක්ස් කිව්වා එහෙනම්
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    හෙනම් ඉතින් කලින් හිතා ගත්ත විදිහම තමා..

    මල් වත්තේ රවුමක් දාලා
    ලන්ච් එකට හොටෙල් එකට යනවා..
    හෙට මල් වත්ත වහල තිබුනොත් තමා කේස් එක

    එහෙම උනොත් U.K යන්න බලනවා

    කට්ටියටම තෑන්ක්ස් කිව්වා එහෙනම්

    එල එල ජයවේවා. ඔය පැත්ත ගැන ලොකුවට දන් නැහැ බන් ඒකයි මුකුත් කිවුවෙ නැත්තෙ :D

    Gampaha beach කියන්නේ U.K හරියද බං.. එච්චර දුර යන්න බෑ වගේ
    :(:(

    Gampaha beach එකක් නෑ බන් :lol: