1. Kudnadun

    ~ElaKiri Xiaomi Help Desk~

    බයක් නෑ බන්, මුන්ගේ පරක්කු වෙන එක තමා ඉවසන්න බැරි... :oo::oo: Shipping carrier අනුව වෙනස් වෙනවා බන්... Phone හැර වෙනත් item වලට, Singapore Post, 4PX වගේ නම් සති 2යි.. China Post Registered Air Mail නම් සති 2යි හෝ 3යි.. China post, Malaysian Post, Yanwen, SunYou වගේ නම් සති 3ක් හෝ ඊට වැඩි..
  2. Kudnadun

    ~ElaKiri Xiaomi Help Desk~

    මන් නම් හිතන්නේ custom එක පැත්තට යන්න වෙයි කියලා... Arrive at destination country, waiting for custom clearence.
  3. Kudnadun

    ~ElaKiri Xiaomi Help Desk~

    32GB මචන්.. Redmi 4 Prime Gray එක ගනන් වැඩි බන්.. :(:( නැත්නම් $155 වගේ වෙන්නේ.. කොළඹ දිස්ත්‍රික්කයට පහලින් තියෙන දිස්ත්‍රික්කයේ බන්.. කොළඹ ඉඳන් 27Km විතර...;);) කෙළ වෙයිද??...:baffled::baffled:
  4. Kudnadun

    ~ElaKiri Xiaomi Help Desk~

    ජූනි 4 මචන්..:yes::yes: ඊයේ ලංකාවට ඇවිත්.. :D:D අපේ post එකෙන් කවදා ඒවිද දන්නේ නෑ ඉතින්...:baffled::baffled:
  5. Kudnadun

    ~ElaKiri Xiaomi Help Desk~

    මන් ගන්න කොට $180 යි බන්...:shocked::shocked: තාම ආවේ නෑ..
  6. Kudnadun

    වාහන හින්ද කාපු කටු ...3

    වැඩි විස්තර ඕනී නම් හොන්ඩා මහෙශ්ගෙන් තමා අහගන්න වෙන්නේ..
  7. Kudnadun

    වාහන හින්ද කාපු කටු ...3

    සිරාවටද ඇහුවේ... :baffled::baffled: UqUa0dduw9o https://en.wikipedia.org/wiki/Sidecar_TT
  8. Kudnadun

    ~ElaKiri Xiaomi Help Desk~

    Redmi 4 Prime (Gray) එකක් දැම්මා Ali එකෙන්.. Free Shipping දැම්මේ, Item value එක 25USD දාලා එවන්නම් කිව්වා.. ආවාම update එකක් දෙන්නම්..:yes::yes: සති 2-3ක් යනවා නේද එන්න.. ඒක තමා ඉවසන්න බැරි..:sorry::sorry:
  9. Kudnadun

    ~ElaKiri Xiaomi Help Desk~

    Free Shipping තමා දාන්නේ.. Global Rom එක Root කරන්න කේස්ද??
  10. Kudnadun

    ~ElaKiri Xiaomi Help Desk~

    එළ එළ.. බොහොම ස්තුතියි විස්තර ටිකට.. :yes::yes: මුන් message වලට reply කරන්න හැට පැයක් යනවනේ..:growl::growl: TD-LTE device කියලා ගහන්න ඕනී ලූ චීනයෙන් එලියට යවනවනන්.. :sorry::sorry: එළ එළ..:cool::cool:
  11. Kudnadun

    ~ElaKiri Xiaomi Help Desk~

    බලමුකෝ.. මුන් තාම reply කරලා නෑ...
  12. Kudnadun

    ~ElaKiri Xiaomi Help Desk~

    එළ එළ.. Message දැම්මා Stores 3ටම.. බලමුකෝ මොකෝ කියන්නේ කියලා.. Global Rom තියෙන්නේ Description එකේ හැටියට..
  13. Kudnadun

    වාහන හින්ද කාපු කටු ...3

    ප්‍රසිද්දියේ ඕවා කියන්න එපා.. :baffled::baffled:
  14. Kudnadun

    ~ElaKiri Xiaomi Help Desk~

    බොහොම ස්තුතියි මචෝ... Sealed Pack නෙවෙයිද එවන්නේ?? :growl::growl: උන් දාන රොම් එකක්ද තියෙන්නේ?? ඒක කේස්ද?? ගත්ත ගමන් රූට් කරලා කස්ටම් රොම් එකක් ගහනවා කොහොමත්..:rolleyes::rolleyes:
  15. Kudnadun

    වාහන හින්ද කාපු කටු ...3

    Subscirbed.....:rolleyes::rolleyes:
  16. Kudnadun

    ~ElaKiri Xiaomi Help Desk~

    මෙහෙන් හොයල හොයල හම්බ වුනේ නැති හින්දා ගෙන්න ගන්න තීරණය කරා.. දන්න එවුන් කියන්න බලන්න මේ දෙකෙන් මොකක්ද හොඳ Store එක?? https://www.aliexpress.com/item/Original-Xiaomi-Redmi-4-Prime-Mobile-Phone-3GB-RAM-32GB-ROM-Snapdragon-625-Octa-Core-CPU/32763245357.html...
  17. Kudnadun

    ~ElaKiri Xiaomi Help Desk~

    Redmi 4 Prime (Grey) එකක් Online ගෙන්න ගන්නේ නැතුව මෙහෙන් ගන්න Shop එකක් කියන්ඩෝ.....:sorry::sorry:
  18. Kudnadun

    eBay එකේ පවර් බෑන්ක්

    https://ඉක්මන්.එල්කේ/en/shops/directdealz මෙතනින් මගේ යාලුවෙක් ගත්තා.. ඔරිජිනල් Xiaomi Power Bank තියෙනවා..
  19. Kudnadun

    Xperia z1 Display replace karana

    Z1 Touch+display එකට එන්නේ.. 3000-4000 විතර මෙහෙන් ගන්න පුලුවන්.. වැඩේ තියෙන්නේ හයි කර ගන්න එකේ තමා..
  20. Kudnadun

    ෆොන් එක හදා ගම්මු 1

    LG වලටයි HTC වලටයි හරියන එකත් ඉක්මනට දාපන්කෝ.. Flashtool (Sony), Odin, SPFlashTool නම් use කරලා තියෙනවා.. Sony වලට එන එක තමා User Friendly ගොඩක්ම.. Features එහෙමත් වැඩි එකේ තමා..

    No contents