SOC ගැන කියලා තියෙන හින්දා GPU ගැන මේ..
Imagination PowerVR Series, Qualcomm Adreno Series, ARM Mali Series
ඔය GPU තමා Smart Phones වල වැඩියෙන්ම use වෙන GPU..
Imagination PowerVR ප්‍රධාන වශයෙන් Apple වල...(Some Mediatek Socs)
Qualcomm Adreno only in Snapdragon SoC...
ARM Mali මේක තමා...