Keels Super, Cargils, Arpico වලින් බඩු ගනිද්දි
මේක ලියන්න හිතුනේ අද මට දවල් කීල්ස් සුපර් එකකදි වෙච්ච වැඩක් නිසා. මම කොහොම හරි බඩු වගයක් අරගෙන බිල දාගෙන ඩෙබිට් කාඩ් එකෙන් බිල ගෙවලා කාර් එකට ඇවිත් බිල චෙක් කරා. පුරුද්දක් විදිහට මම ඒ කාලේ ඉඳන්ම කොහෙන් මොක ගත්තත් බිල් චෙක් කරනවා බඩු අරගෙන ගෙදර එන්න...