මෙහෙමයි මම නම් අවශය බඩු ගන්නෙ තොග කඩෙන් කොහොමත්. හාල් කිලෝ 10 ට උන් රුපියල් 100 ක් වගෙ අඩු කරනවා හැමදාමත්, කිරිපිටි රත්ති කිලෝ එකට රුපියල් 60 ක් අඩු කරනවා. සබන් කැටේට 5 ක් අඩු කරනවා. ඔය වගේ හැම බඩුවකටම මුද්‍රිත මිලට වඩා කීයක් හරි අඩුවෙන් දෙනවා. ඒ උනාට මම බඩු ගන්න යන්න කලියෙන් කීල්ස්, කාගිල්ස්...