පද ලංකාවේ වුනාට තනු භාරතයේ
අපේ ගීත කලාවේ අනුකාරක ගීත ඉතිහාසය හරිම පුළුල් වගේම හරිම දීර්ඝයි. විශේෂයෙන් 60 දශකය ආරම්භයේ සිට මේ වෙනතුරුම විවිධ අවස්ථා වල හින්දි ගී තනු වලට අපි ගී පද ලියා ගායනා කල අවස්ථා දකින්නට ලැබෙනවා. එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, ධර්මදාස වල්පොල, මිල්ටන් පෙරේරා...