1. urajdrlk

    මම කොවිඩ් දින්නේ මෙහෙමයි.

    හොද පැහැදිලි කිරීමක්....... :cool: දැන් අමාරුවක් නෑ නේද මචන්.....??
  2. urajdrlk

    සතියක් වැහුව නේද

    වහන එකක් නෑ බං......!!
  3. urajdrlk

    Questions Leema මේසෙයි පුටුවයි මේගානට OK ද?

    දන්නවනේ මේ සිරි ලංකාව බ්‍රෝ.....!!
  4. urajdrlk

    හෙට ජනාධිපති ජාතිය අමතා රට වැසිම ගැන විශේෂ ප්‍රකාශයක්. #BREAKINGNEWS

    කමෙන්ට් කියවන්න විතරමයි ආවේ......!! :lol:
  5. urajdrlk

    කොහොමද රස්සාවක් හොයා ගන්නේ ?

    OL වත් නැත්නම් දේසපාලනේ කරන්න පුලුවන් නේ......!! :rofl:
  6. urajdrlk

    අපිට සිම් ගොඩක් තියා ගන්න බැරිද ?

    #132# ගහල චෙක් කරතෑකි......
  7. urajdrlk

    දම්රෝ ඵකෙන් AC ඵකක් අරන් වුන දේ..

    පුදුමයි උන්ගේ සර්විස් හරි නෑ කිව්වහම...... ඕකුන් මගේ ඒසී එක බලෙන් සර්විස් කරන්න ආවේ....... !! :lol:
  8. urajdrlk

    දන්න කියන හැම කෙනාටම කෝවීඩ් හැදිලා

    ලංකාවේ එකාල හදන්නත් බෑ...... හැදෙන්නෙත් නෑ...... තනි හරක්...... !! :angry: :angry: :angry: :angry:
  9. urajdrlk

    සන්චරන සිමාවත් ඉක්මවු තින්දුවක් - අගමැති මහින්ද රාජපක්ෂ #FRIDAY

    ඒකනෙ බං රෙද්ද. අපි වැඩ ඒ කියන්නෙ......!!
  10. urajdrlk

    Passport renewal

    පාස්පෝට් ඔෆිස් එක පාර වේලෙනව වගේ දැක්කා.....!!
  11. urajdrlk

    ඩෙල්ටා අස්සේ‍ අදත් ගෑස් පෝලිම්..ජනතාවගෙන් අාණ්ඩුවට කුණු බැනුම්

    ගෑස් වගේද යකෝ දර ලිපේ උයහල්ලකො..... කොච්චර රසද දර ලිපේ උයන කෑම.....!! :P
  12. urajdrlk

    උබලා ගෙදර ගෑස් සිනිල්ඩරේ level එක හොයාගන්නේ කොහොමද?

    ලාෆ් එකයි ලිට් රෝ එකයි දෙකක් තියාගෙන ඉන්නවා...... එකක් ඉවර වෙනකොට අනික ගහලා, පුලුවන් වෙලාවකට තව එකක් ගෙනත් තියනවා.... දැන් ගෑස් ඉවර වෙන්නෙ මෙච්චර දවසකින් කියන්න බෑ...... දැන් ගෑසුත් බාල වෙලා..... ඉස්සර මාස දෙකක් දෙකහමාරක් දිව්ව ගෑස් එක දැන් උපරිම මාස එකහමාරයි.....!! :angry:

    No contents