1. urajdrlk

    Palm oil ban: Special permit to be introduced 😅

    ගැසට් රිවස් බෙයො
  2. urajdrlk

    හොරුන්ට පලදීම

    :shocked: අඩෝහ්...... ඉක්මනට කසාදයක් කරගනින්..... ඔය තෝන්තු ගතිය ඇරිල යයි.......!!
  3. urajdrlk

    මීළඟ පොදු අපේක්ෂකයා “විමල් වීරවංශ”

    දැන් නම් ටොයිලට් හෝදන්න බලාගෙන හරි වෙන රටකට යන්න කාලෙ හරි වගේ.......!!
  4. urajdrlk

    හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

    :lol: ඔය වගේ බක පණ්ඩිත ඩයල් එකක් ඉන්නව මේකෙත් අර කොටා.......!! කොට නිහාල්.....!! ඌත් ඔහොමයි. බොනවට වඩා කෝක් බොන එක කරන්නෙ.....!!
  5. urajdrlk

    කරන්ට් එක නෑ

    CEB Care ඇප් එක දාගනින්....!!
  6. urajdrlk

    ජිවිතේ නිකන් එක තැනක හිර වෙලා වගේ

    මේ කොරෝනාවක් නිසා අපෙත් ජීවිත ඔය වගේ තමා බං......!!
  7. urajdrlk

    බිබිල රෝහලට වියත්මග දුන් සුපිරි විසඳුම

    බිබිල විතරක් නෙවේ..... මේ කොළඹ තියෙන කාසල් එකෙත් ලැපරස්කොපි කරන මැෂින් එක කැඩිලලු...... තව මොන කතාද.....!!
  8. urajdrlk

    ඇසට හුරු කරමු.

    ඒවයින් කෑම හැදුවහම, කනකොට කර බර ගාල සද්දයක් එනවා කියල කිව්වා දෙරණෙ නිව්ස් වලට......!!
  9. urajdrlk

    HONDA N-WGN වාහනය හොදද ,

    වාහනේ හොදයි අවුලක් නෑ. වැගන් ආර් එකක් තරම් ඉඩ නම් මදි ගතියක් දැනුන මට......!! පාට්ස් නම් (බොඩි පාට්ස්) වැගන් ආර් වලටත් වඩා ගණන් සහ හොයාගන්න අමාරුයි කියනවා. ඒක හොයල බලන්න. මොකද ඕව මාකට් එකේ වැඩිය නැති වාහන නෙ.
  10. urajdrlk

    A guy from 2027 ???

    :unsure:
  11. urajdrlk

    ගල්කිස්ස වෙරළට උණු විනාශය

    ඉරාජ් හරකගෙ වීඩියෝ එකක්නෙ..... අපරාදෙ ඩේටා.....!!
  12. urajdrlk

    DFSK i-Auto Review (Sinhala) from ElaKiri.com

    :shocked: :cool: මුල් කාලේ විවා එලයිට් වලටත් මිනිස්සු එක එක ඒවා කිව්වා..... දැන් ඇල්ටො වලට වඩා ගණන්.....!! ------ Post added on 1616686551
  13. urajdrlk

    මූට කොහෙන්ද මෙච්චර සල්ලි?

    ඌ ගැන දන්න උන් දන්නවා බං...... උඹ කලබල නොවී හිටහන්.....!!
  14. urajdrlk

    වෙළෙඳපොළේ ටයර් හිඟයක් – ටයර් පරීක්ෂා කිරීමේ තීරණය තාවකාලිකව අත්හිටුවයි

    ලකේ පංකාවෙ ආණ්ඩුවෙ මහ එකාල දැන්ද දන්නේ ලංකාවේ ටයර් හිගයක් තියෙනව කියල......!!
  15. urajdrlk

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    ජෙනියක් ගන්නවට වඩා සෝලාර් එකකට යන එක ලාභ වෙන එකක් නැද්ද?
  16. urajdrlk

    හොඳ යෝගට්..

    :cool:

    No contents