මෙන්න මේ වේද මහත්තයගෙන් බෙහෙත් ගන්න අර්ශෂ් වලට ගොඩක් ප්රසිද්යි. ඉරිදා දින වලට බොරලස්ගමුව පොලිසියට එහා පැත්තේ තියෙන කඩවලින් එකකට එනවා හැම ඉරිදම නෑ.. කෝල් කරල යන්න. ලෙඩ්ඩු පෝලිමයි.උදෙන්ම ගියොත් හොඳයි. ගාන නම් සැරයි 3500 විතර ගන්නවා. දෙන්නේ තෙලක්. අපේ අයියට ගොඩක් අඩු වුනා. සමහරුනට නිට්ටාවට හොඳ වෙලා...