1. AccountsBuwa

    Freelance sites?

    Top rated wela tikak aduwata bid karanawanam ona tharam wada ganna puluwan. Habai mama nam aduwata bid karanne ne. Hondama ganakata set unoth misak karanne ne. Palaweni job eke kare $10, dannam $600 aduwen karane ne. Mam full time freelancing karaneth ne.
  2. AccountsBuwa

    Freelance sites?

    Palaweni project keepaya ganna tikak amarui thamai. mulinma hondata profile eka hada gannin. experience qualification saha past project withara ekka. puluwannam podi video ekakuth hadala daapan introduce karanna (fiverr walin $5 deela animation ekak hada ganin). Bid karannath honda proposal...
  3. AccountsBuwa

    ලංකාවේ කොපි කිරීමේ කලාව.

    ow machan e dawas wala meka thamai populama classified eka. mamath godak ewa wikunala thiyenawa meken
  4. AccountsBuwa

    BSc. Applied Accounting Degree

    mama karalanam ne. Habai honda wei kiyala hithenawa. CA institute eken karana nisa honda piliganeemak thiyey. Chartered walata exemption gannath puluwan wei
  5. AccountsBuwa

    part time job

    mulin salli illanawanam aniwa scam. gevanna epa. freelance site ekakata join wela jobs ganna balapan
  6. AccountsBuwa

    ලංකාවේ කොපි කිරීමේ කලාව.

    Classified ad sites were nothing new for sri lanka before ikman. I think the main reason for ikman success is their huge advertising and promotion budget.
  7. AccountsBuwa

    Software Engineering Related Jobs කරන උබලා ආසාවෙන්ද බන් කරන්නේ?

    ගූඩ් ලක් බ්‍රෝ. මොනවගේ බිස්නස් එකක්ද කරන්නේ ?
  8. AccountsBuwa

    Software Engineering Related Jobs කරන උබලා ආසාවෙන්ද බන් කරන්නේ?

    මමත් job එකෙන් අස්වෙලා freelance කරනවා. හරිම නිදහස්. හැබය් එකපාරට අස්වෙන්න කලින් තනියම පාර්ට් ටයම් freelance කරපන්. ඊට පස්සේ ටික දවසක් යනකොට උබට තනියම ගේම ගහන්න confidence එයි. එතකොට අස්වෙයන්. එත් එකපාරටම office දන්න යන්න එපා. මම නම් ගෙදර ඉඳන් indian / pak උන්ට sub දුන්න. ටිකක් වැඩේ නැගල...
  9. AccountsBuwa

    ගූගල් රොබොට්ස්

    oken search engine umbe site/ url index karana eka navanthanna puluwan Example umbe contact us page eke url eka www.siteurl.com/contact-us.php nam mehema dammama search engine e url eka index karanne ne User-agent: * Disallow: /contact-us.php
  10. AccountsBuwa

    accountant

    Non-audit sector eke job ekak hoya ganin. Dan godak pvt companies walata traning approval thiyenawa.
  11. AccountsBuwa

    accountant

    Mama qualified une 27 di. Campus giya nisa firm yanna wune final year ekedi. Nathnam 25 di wage wenna tibuna.
  12. AccountsBuwa

    accountant

    ow ban
  13. AccountsBuwa

    accountant

    mata clients la tikak innava. job karala katada ban hai giye
  14. AccountsBuwa

    Mi 5.....

    මොකක්ද බන් 4G අවුල?
  15. AccountsBuwa

    Mi 5.....

    තැන්ක්ස් බ්‍රෝ. උඹ කොහෙන්ද ගත්තේ ?
  16. AccountsBuwa

    Xiaomi Mi5 ෆොන් එක හොඳද?

    තැන්ක්ස් බ්‍රෝ.
  17. AccountsBuwa

    Xiaomi Redmi 4X

    Redmi 4X ද MI5 ද හොඳ?
  18. AccountsBuwa

    accountant

    උඹ කොහෙද වැඩ? මම නම් කොහෙවත් වැඩ නෑ. මගේම වැඩ ටිකක් කරගෙන ඉන්නවා
  19. AccountsBuwa

    Xiaomi Mi5 ෆොන් එක හොඳද?

    Xiaomi Mi5 ෆොන් එක හොඳද? පාවිච්චි කරන අය ඉන්නවනම් කියමු බලන්න. Dialcom එකේ 36,900/- ට තියෙනවා (32GB ). ඊට අඩුවෙන් ගන්න තැනක් තිය්යෙනවද?

    No contents