:D සෙට් එකම අඳුරන්නේ නෑ මචං ඔය බාත්රූම් එකේ සීන් එක වෙච්ච අයිය විතරයි.
විශ්වාස කිරිල්ල නොකිරිල්ල කොහොම වෙතත් ආතල් එකටනෙ අහන්නෙ. නැද්ද බං :dull: ට්‍රිප් එකක් එහෙම ගියහම තමයි මාර ආතල් ඕව කියද්දි. කැම්පස් කාලෙ අපි බෝඩිමේ ඉන්දැද්දි කොල්ලො හත් අට දෙනාම එක කාමරේකට සෙට් වෙලා ඇඳන් සේරම එකට හේත්තු කරලා...